Last Update  :  2026-03-29 20:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එස්.එස්.සී. - එන්.සී.සී. පෙරමුණ ගනිති

එස්.එස්.සී. - එන්.සී.සී. පෙරමුණ ගනිති

Nisanka Sandeepani - 2017 දෙසැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සාමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සතිය අවසාන වන විට ‘ඒ’ ශ්‍රේණිය යටතේ පැවැත්වෙන තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ප්‍රසාද ලකුණු 41.17 ක් ලබාගත් එස්.එස්.සී. කණ්ඩායම සමත්වී ඇති අතර. ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ප්‍රසාද ලකුණු 38.05 ක් ලබාගත් එන්.සී.සී. කණ්ඩායම සමත්වී ඇත.


අදහස් (0)

එස්.එස්.සී. - එන්.සී.සී. පෙරමුණ ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.