Last Update  :  2026-04-20 18:53:00 About Contact
Follow Us -
IMG-LOGO

Top story

kelimandala
මැතිව්ස් බී.පී.එල්. අතහරී
03 නොවැම්බර් 2017         - 3867 - 0    

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (බී.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට සූදානමින් සිටි ඇන්ජලෝ මැතිව

Read More
kelimandala
චාතූර්ය - අංජලිකා ශූරතා දිනති
03 නොවැම්බර් 2017         - 450 - 0    

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කළ වයස 14 න් පහළ ආසියානු ටෙනිස් තරගාවලියේ පළමු අදියරේ බාලක සහ බාලිකා කේවල ශූරතා දිනාගැනීමට චාතූර්ය නිලවීර සහ අංජ

Read More
kelimandala
ක්‍රිෂ්මි අර්ධ අවසන් පූර්ව වටයට එයි
03 නොවැම්බර් 2017         - 421 - 0    

වියට්නාමයේ හෝ චි මින් නගරයේදී පැවැත්වෙන ආසියානු කාන්තා බොක්සිං තරගාවලියේ කිලෝ ග්‍රෑම් 60 බර පංතියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්&zw

Read More
kelimandala
සී.එච්. අලුත් ජවයකින් මහනුවර පිල හමුවට
03 නොවැම්බර් 2017         - 1036 - 0    

දේශීය රග්බි පිටියේ ප්‍රධානතම තරගාවලිය වන අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලිය පසුගිය වසරේ ලීග් ශූර මහනුවර ක්‍රීඩා සමාජය සහ සී.එච්. ඇන්

Read More
kelimandala
චමරි මෙල්බර්න් රෙනෙගේඩ්ස් පිලට
03 නොවැම්බර් 2017         - 1100 - 0    

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරාත්මක ආරම්භක පිතිකාරිනිය වන චමරී අතපත්තු මීළඟ ඕස්ටේ්‍රලියානු බිග් බෑෂ් කාන්තා විස්සයි20 තරගාවලිය

Read More
kelimandala
ආසියානු 14 න් පහළ අවසන් මහ තරග හෙට
02 නොවැම්බර් 2017         - 676 - 0    

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන වයස 14 න් පහළ ආසියානු ටෙනිස් තරගාවලියේ පළමු අදියරේ බාලක සහ බාලිකා අවසන් මහ තරග හෙට (3 වැනිදා) ටෙනිස් සංගම් මූලස්

Read More
kelimandala
පාකිස්තානය විස්සයි-20 හිණිපෙත්තේ
02 නොවැම්බර් 2017         - 1159 - 0    

අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව විස්සයි20 කණ්ඩායම් අතර පෙරමුණට පැමිණීමට පාකිස්තාන කණ්ඩායම සමත් වී තිබේ. ප්‍රසාද ලකුණ

Read More
kelimandala
ෂෙහාන් - අමිල ශ්‍රී ලංකා ‘ඒ’ පිල දිනවති
02 නොවැම්බර් 2017         - 1308 - 0    

බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායමට එරෙහිව කිංග්ස්ටන්හිදී පැවැති පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම කඩුලු 2 ක ජයක් අත්කර ගත්තේය. මේ අන

Read More
kelimandala
සෙනුරගෙන් ලෝකඩ පදක්කමක්
02 නොවැම්බර් 2017         - 349 - 0    

ඉන්දීයාවේදී පැවැති කනිෂ්ඨ සහ ආධුනික විවෘත මේසපන්දු තරගාවලියේ ආධුනික බාලක කාණ්ඩයේ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවේ සෙනුර සිල්වා සමත් විය.

Read More
kelimandala
ආසියානු කාන්තා බොක්සිං තරග හෙට සිට
01 නොවැම්බර් 2017         - 530 - 0    

වියට්නාමයේ හෝ චි මින් නගරයේදී හෙට (2 වැනිදා) ආරම්භ වන ආසියානු කාන්තා බොක්සිං තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් හය දෙනෙකුගෙන් සමන

Read More
kelimandala
වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා රංගන් හේරත්
01 නොවැම්බර් 2017         - 1429 - 0    

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ඩයලොග් ආයතනය එක්ව 9 වැනි වරටත් සංවිධානය කළ ‘ඩයලොග්’ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේදී (2017) ශ්‍රී ලංකා පිලේ ජේෂ්

Read More
kelimandala
කොදෙව්වෝ සංචිතය වෙනස් කරති
31 ඔක්තෝබර් 2017         - 2006 - 0    

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමත් සමගින් පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සදහා නම්කරන ලද 13 දෙනෙකුගෙන් සමන්විත බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’

Read More
kelimandala
19 න් පහළ - ‘ඒ’ කණ්ඩායම් පාකිස්තානයට
31 ඔක්තෝබර් 2017         - 1298 - 0    

පාකිස්තානයේදී ක්‍රිකට් තරග වලට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම් සහ ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම් යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලා

Read More
kelimandala
කෝලි එක්දින පිතිකරුවන් අතර පෙරමුණට
30 ඔක්තෝබර් 2017         - 2138 - 0    

අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව නැවතත් වරක් එක්දින පිතිකරුවන් අතර පෙරමුණට පැමිණීමට ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝල

Read More
kelimandala
ඉන්දීයානුවෝ එක්දින තරගාවලිය අසීරුවෙන් දිනති
29 ඔක්තෝබර් 2017         - 2548 - 0    

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව කාන්පූර්හි ග්‍රීන්පාත් ක්‍රීඩාංගණයේදී අද (29 වැනිදා) පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 6 ක තියුණු ජයක

Read More
kelimandala
මැතිව්ස් - කුසල් ජනිත් ඉන්දියානු තරගාවලියට
29 ඔක්තෝබර් 2017         - 4773 - 0    

ඉන්දීයාවට එරෙහිව නොවැම්බර් මාසයේදී ආරම්භ වීමට නියමිත තරග 9 කින් සමන්විත ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ ප්‍රබලතම ක්‍රීඩකයන් දෙදෙනෙකු වන

Read More
kelimandala
මිලර්ගේ වාර්තාගත ශතකය ද. අප්‍රිකාව දිනවයි
29 ඔක්තෝබර් 2017         - 1880 - 0    

ඩේවිඩ් මිලර්ගේ (නොදැවී 101) වාර්තාගත ශතකය හමුවේ සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පොචෙස්ට්‍රෝම්හි සෙනිව්ස් උද්‍යාන ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි ව

Read More
kelimandala
පාකිස්තානයට ලකුණු 36 ක පහසු ජයක්
29 ඔක්තෝබර් 2017         - 2316 - 0    

ලාහෝර්හි ගඩාෆි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (29 වැනිදා) පැවැති තෙවැනි සහ අවසන් විස්සයි20 තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 36 කින් පරාජය කළ පාකිස්තානුවෝ විස

Read More
kelimandala
වේගවත්ම වි-20 ශතකය ඩේවිඩ් මිලර්ගෙන්
29 ඔක්තෝබර් 2017         - 1858 - 0    

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පොචෙස්ට්‍රෝම්හි සෙනිව්ස් උද්‍යාන ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේදී ලො

Read More
kelimandala
ශ්‍රී ලංකා ‘ඒ’ පිලට 2-1 තරගාවලි ජයක්
29 ඔක්තෝබර් 2017         - 1389 - 0    

ශෙහාන් ජයසූරියගේ (60/6) සහ මාලින්ද පුෂ්පකුමාරගේ (19/4) විශිෂ්ට පන්දු යැවීම හමුවේ කිංග්ස්ටන්හිදී පැවැති තෙවැනි සිවුදින තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ&r

Read More
kelimandala
නික් පොතාස්ගේ කොලේ වසා ගැසීමේ කලාව
28 ඔක්තෝබර් 2017         - 7510 - 0    

පාකිස්තානයට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලියේ තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකා පිල පරාජය වූවත් දෙවැනි තරගයේදී ජයග්‍රහණය වෙනුවෙන් සටනක් දීම ග

Read More
kelimandala
ශ්‍රී ලංකාවේ ජය පාකිස්තානය උදුරාගනී
27 ඔක්තෝබර් 2017         - 3552 - 1    

ශ්‍රී ලංකාව සතුව තිබූ ජයග්‍රහණය අවසන් මොහොතේදී උදුරාගත් පාකිස්තාන ක්‍රීඩකයෝ අබුඩාබිහිදී අද (27 වැනිදා) පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් කඩුලු 2 ක ජ

Read More
kelimandala
පාකිස්තානුවෝ ලාහෝර් මංගල්‍යයට සැරසෙති
27 ඔක්තෝබර් 2017         - 1894 - 0    

ලාහෝර් නරගරයේ සුපුරුදු කලබලකාරීත්වය තරමක් සමනය වී තිබේ. දහස් ගණන් ආරක්‍ෂක භටයෝ ලාහෝර් නුවරට ඇදී එමින් සිටිති. ඉරිදා (29 වැනිදා) වන විට ලාහෝර් නුවරම

Read More
kelimandala
පළමු විස්සයි20 තරගයේ ජය ද. අප්‍රිකාවට
27 ඔක්තෝබර් 2017         - 899 - 0    

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ඊයේ (26 වැනිදා) මැන්ගවුන් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 20 ක ජයක් හිමික

Read More
kelimandala
පාපැදි නිලවරණය යළිත් අත්හිටුවයි
27 ඔක්තෝබර් 2017         - 537 - 0    

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නිලවරණයට තරග වදින දෙපාර්ශවයන් අතර උද්ගත වූ බව කියන ගැටුම්කාරී තත්ත්වයක් නිසා ලබන නොවැම්බර් 16 වැනිදාට කැඳවා තිබූ එහි

Read More
kelimandala
පාකිස්තානුවෝ බලය පෙන්වති
26 ඔක්තෝබර් 2017         - 2175 - 0    

විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවේදී ලෝකයේ අංක 2 කණ්ඩායම වශයෙන් තමන් සතු කීර්තිය මැනවින් ආරක්‍ෂා කරගත් පාකිස්තානුවෝ අබුඩාබියේ ෂෙයික් සයීඞ් ක්‍රීඩා

Read More
kelimandala
ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ දෙවැනි තරගයත් දිනති
26 ඔක්තෝබර් 2017         - 764 - 0    

ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර හාබර් කොෆ්ස් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (26 වැනිදා) පැවැති කාන්තා අළු බඳුන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ඩ

Read More
kelimandala
රාජකීය - සා තෝමස් ඔරු පැදීමේ තරගය 28 දා
26 ඔක්තෝබර් 2017         - 420 - 0    

කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර 48 වැනි වරටත් පැවැත්වෙන ටී. නොයෙල් ප්‍රනාන්දු අනුස්මරණ කුසලාන ඔරු පැදීමේ තරගාවලිය මේ මස 28 වැන

Read More
kelimandala
ශ්‍රේණිගත ක්‍රීඩකයින් හිඟ ශ්‍රී ලංකා කණ්ඩායමක්
25 ඔක්තෝබර් 2017         - 2743 - 0    

පාකිස්තානය සමගින් පැවැත්වෙන විස්සයි20 තරගාවලිය සදහා සහභාගීවූ ශ්‍රී ලංකා කණ්ඩායමට ශ්‍රේණිගත කිරීම්හී හොදම පිතිකරුවන් 100 දෙනා අතර සිටින කුසල් පෙර

Read More
kelimandala
ප්‍රතිඵල වෙනස් වූ හේතුව පරතරයයි - ලැබ්රෝයි
25 ඔක්තෝබර් 2017         - 2776 - 1    

පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරගාවලිය ජය ගැනීමට හේතුව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අතරේ ශ්‍රී ලංකාව (7) සහ පාකිස්තානය (6) අතර පරතරය අඩුවීම බවත් එක්දින තරග

Read More