Last Update  :  2026-04-11 13:16:00 About Contact
Follow Us -
IMG-LOGO

Top story

kelimandala kelimandala
දඟ පන්දු යවන්නන්ගේ වෑයම වතුරේ යයි
02 අගෝස්තු 2013         - 3975 - 4    

අධිෂ්ඨනශීලී පන්දු යැවීමක යෙදුණු දකුණු අපි‍්‍රකානුවෝ කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (02 වැනිදා) පැවැති පළමු වැනි විස්සයි/20 තරගයේදී ශී‍්&zw

Read More
kelimandala
ආරක්‍ෂක සේවා කණ්ඩායම් අණසක පතුරවති
02 අගෝස්තු 2013         - 1673 - 0    

අන්තර් සමාජ කාන්තා පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට නාවික හමුදාව හා ගුවන් හමුදාව සුදුසුකම් ලබා සිටිති. තරගාවලිය බම්බලපිටිය පොලිස් කී‍්‍රඩාංග

Read More
kelimandala kelimandala
ශී‍්‍ර ලංකා - පාකිස්තාන් ටෙස්ට් තරගාවලිය මැද පෙරදිගදී
02 අගෝස්තු 2013         - 2304 - 1    

ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියක් ඉදිරි දෙසැම්බර් සහ ජනවාරි මාසවලදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප

Read More
kelimandala
දකුණු අප‍්‍රිකානුවෝ ගැන පහසුවෙන් හිතන්න බෑ
02 අගෝස්තු 2013         - 2223 - 1    

සංචාරක දකුණු අප‍්‍රිකානු පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රී

Read More
kelimandala
ශී‍්‍ර ලංකා - පකිස්තානු කී‍්‍රඩිකාවෝ සම ශූරතාව දිනති
01 අගෝස්තු 2013         - 2839 - 0    

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ සංවිධානයෙන් අයර්ලන්තයේදී අද (1 වැනිදා) අවසන් වූ විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගමාලාවේදී

Read More
kelimandala kelimandala
කුලසේකර යළි එක් වෙයි
01 අගෝස්තු 2013         - 3397 - 7    

ශ්‍රී ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි 20 කි‍්‍රකට් තරගාවලිය සඳහා නුවන් කුලසේකර ශ්‍රී ලංකා පිලට එක්ව සිටී.

Read More
kelimandala
ශී‍්‍ර ලංකාවට ලකුණු 128 ක විශිෂ්ට ජයක්
31 ජුලි 2013         - 4319 - 4    

කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (31 වැනිදා) පැවැති පස්වැනි සහ අවසාන එක්දින තරගයේදී දකුණු අපි‍්‍රකානු පිල පරදවා ලකුණු 128 ක විශිෂ්ට ජයක් අත්ක

Read More
kelimandala
ලෝකඩ පදක්කමක අබිමන් සියරට ගෙනෙයි
29 ජුලි 2013         - 2841 - 6    

ප‍්‍ර‍්‍රංශයේ  ලියොන් නුවර පැවති වෙනස් ආකාර දක්‍ෂතා සහිත කී‍්‍රඩකයන් සඳහා වූ  (පැරා) මලල කී‍්‍රඩා ලෝක ශූරතාවලියේදී මීටර් 400  ඉසව්වෙන් ලෝකඩ

Read More
kelimandala
පළමු අදියරේ ශූරයෝ ‘ජැෆ්නා චැලේන්ජර්ස්’
28 ජුලි 2013         - 2806 - 1    

‘කාල්ටන් සුපර් සෙවන්ස්’ 2013 සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියරේ ශූරතාව දිනා ගැනීමට සජිත් සාරංගගේ නායකත්වයෙන් යුත් ‘ජැෆ්නා චැලෙන්ජර්ස්’ කණ

Read More
kelimandala
ඩිල්ෂාන් ‐ සංගක්කාර ජය මග සදති
28 ජුලි 2013         - 10577 - 13    

දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 184 ක වාර්තාගත සම්බන්ධතාවක් ගොඩනැංවූ තිලකරත්න ඩිල්ෂාන් (නොදැවී 115) සහ කුමාර් සංගක්කාර (91) දෙදෙනා, දකුණු අපි‍්‍රකානු පිලට එරෙහි

Read More
kelimandala
‘නොදර්න් ග්ලැඩියේටර්ස්’ පෙරමුණ ගනී
28 ජුලි 2013         - 2146 - 0    

ගාල්ල ජාත්‍යන්තර කී‍්‍රඩාංගණයේ දී සෙනසුරාදා පැවැති ‘කාල්ටන් සුපර් සෙවන්ස්’ සත් සමාජික රග්බි තරගාවලියේ, පළමු වටයේ තරග සියල්ලම ජගනිමින් ‘බී&rsquo

Read More
kelimandala
කලබල වෙන්න දෙයක් නෑ....
27 ජුලි 2013         - 5228 - 1    

දිනෙක කි‍්‍රකට් දස්කම් අතර හිණි පෙත්තටම නගින ඔව්හුම පසුදා එහි පාමුළ ඇද වැටෙති. ඒ මෙම අපූරු කී‍්‍රඩාවේ සදාතනික නියමයයි. අවිනිශ්චිත භාවයයි. ශී‍්&

Read More
kelimandala
ආසියානු ශුරතාවලියේ පස්දෙනාම ඇතුළේ
27 ජුලි 2013         - 2510 - 1    

රුසියාවේ මොස්කව් නුවර පැවැත්වෙන ලෝක මලල කී‍්‍රඩා තරගාවලියේදී මීටර 400 X 4 තරග ඉසව්වට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගැනීම සඳහා අද කොළඹ සුගතදාස කී‍්

Read More
kelimandala
අසංක ශ‍්‍රී ලංකා සර්ෆ් ශූරයා වෙයි
27 ජුලි 2013         - 1094 - 1    

ආරුගම්බේ සර්ෆ් සමාජය සහ ආරුගම්බේ බීච් වෙයාර් එක්ව තෙවැනි වරට සංවිධානය කළ මුහුදු රළ මත ලිස්සා යෑමේ (සර්ෆ්) තරගාවලියේ ශූරතාව 9 වරටත් දිනා ගැනීමට ආරුගම්බ

Read More
kelimandala
අසංක අරුගම්බේ ශූරතාව අබියස
26 ජුලි 2013         - 894 - 0    

ආරුගම්බේ සර්ෆ් සමාජය සහ ආරුගම්බේ බීච් වෙයාර් එක්ව තෙවැනි වරට සංවිධානය කරන මුහුදු රළ මත ලිස්සා යෑමේ (සර්ෆ්) තරගාවලියේ ශූරතාව 8 වරක් දිනා සිටින ආරුගම්බේ

Read More
kelimandala
තිසරගේ වෑයම වතුරේ යයි
26 ජුලි 2013         - 6861 - 11    

අපේක්‍ෂා සියල්ලම සේදී ගොස් තිබූ මොහොතක ශී‍්‍ර ලංකා පිලේ බලාපොරොත්තු දල්වමින් පන්දු 49 කින් ලකුණු 65 ක් උදුරාගත් තිසර පෙරේරා ශී‍්‍ර ලංකා පිල ජයග&zw

Read More
kelimandala
ශී‍්‍ර ලංකාව තවමත් විස්සයි/20 හිණිපෙත්තේ
25 ජුලි 2013         - 4246 - 2    

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ විස්සයි/20 කි‍්‍රකට් ශ්‍රේණිගත ලයිස්තුවේ වාර්ෂික යාවත්කාලීන කිරීම අනුව තවදුරටත් පළමු ස්ථානය ආරක්ෂාකර ගැනීමට ශ‍

Read More
kelimandala
පීඩනය දකුණු අපි‍්‍රකානුවන් මත
25 ජුලි 2013         - 3258 - 4    

තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේදී 2 ‐ 0 ක් ලෙසින් පෙරමුණ ගෙන සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායම තරගාවලියේ ජයග‍්‍රහණය මිට මොළවා ගැනීමට ජයග‍්‍රහණයක්

Read More
kelimandala
නැගෙණහිරෙන් 30 ක් රළ මත පුවරු පදිති
25 ජුලි 2013         - 975 - 0    

ආරුගම්බේ සර්ෆ් සමාජය සහ ආරුගම්බේ බීච් වෙයාර් එක්ව තෙවැනි වරටත් සංවිධානය කරන මුහුදු රළ මත ලිස්සා යෑමේ (සර්ෆ්) තරගාවලිය ආරම්භ කරමින් අද (25 වැනිදා) දේශ

Read More
kelimandala kelimandala
ගැඹුර දැනගෙන රළ මත ලිස්සායාම
24 ජුලි 2013         - 920 - 1    

අරුගම්බේ සර්ෆ් කී‍්‍රඩා සමාජය සහ ‘අරුගම්බේ බීච් වෙයාර්’ එක්ව තුන්වැනි වරටත් සංවිධානය කරන රළ මත ලිස්සායාමේ තරගාවලිය අරුගම්බේ මුහුදු තීරයේදී

Read More
kelimandala
කණිෂ්ඨ මේස පන්දු පිලට පදක්කම් 12 ක්
24 ජුලි 2013         - 576 - 0    

සාර්ථක තරග සංචාරයක් නිමා කළ ශ්‍රී ලංකා කණිෂ්ඨ මේසපන්දු කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැති දකුණු ආසියානු කනිෂ්ඨ මේස පන්

Read More
kelimandala
රාගම - කෝල්ට්ස් - බ්ලූම්ෆීල්ඞ් ජය ලබති
24 ජුලි 2013         - 1320 - 0    

අන්තර් සමාජ (වයස 23 න් පහළ) ක‍්‍රිකට් තරගාවලියේ (2013) , වැනි කොටසේ පස්වැනි සතිඅන්තයේ අවසන් වූ තරගවලදී රාගම, කෝල්ට්ස් සහ බ්ලූම්ෆීල්ඞ් යන කණ්ඩායම් පූර්ණ

Read More
kelimandala
නාවික හමුදාව - මාස් සදර්න් වැඩි ගෞරව දිනති
23 ජුලි 2013         - 770 - 1    

කොළඹ සුගතදාස ගෘහස්ත කී‍්‍රඩාංගණයේ පැවති ලේටන් කුසලාන බොක්සිං තරගාවලියේදී ශ්‍රී ලංකා නාවික හමුදාව, පිරිමි අංශයේ වැඩි ගෞරව දිනාගත් අතර කාන්තා අ

Read More
kelimandala
ශී‍්‍ර ලංකාවට ලකුණු 17 ක ජයක්
23 ජුලි 2013         - 3122 - 8    

කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැති දෙවැනි එක්දින තරගයේදී දකුණු අපි‍්‍රකානු පිල පරදවා ලකුණු 17 ක ජයක් ලබාගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩාය

Read More
kelimandala kelimandala
පිරිත් නූල් බැඳ පිටියට පිවිසි ඇෂ්ටන් ඒගාර්
21 ජුලි 2013         - 2714 - 2    

2013 අළුබඳුන තරගාවලියේ පළමු තරගයේදීම ටෙස්ට් පිටියේ අලූත් වාර්තා දෙකක් පිහිටවූ ඇෂ්ටන් ඒගාර් සිය මංගල ටෙස්ට් තරගයට සහභාගී වූයේ පිරිත් නූලක් බැඳගෙන බව ඔහ

Read More
kelimandala
ශී‍්‍ර ලංකාවට ලකුණු 180 ක දැවැන්ත ජයක්
21 ජුලි 2013         - 1445 - 0    

  සුපුරුදු ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී දකුණු අපි‍්‍රකානු පිතිකරුවන් අන්දමන්ද කළ ශී‍්‍ර ලංකා පන්දු යවන්නෝ අද (20 වැනිදා) පැවැති පළමු

Read More
kelimandala
ඩිල්ෂාන් යළිත් ආරම්භක පිතිකරුවාගේ භූමිකාවට
19 ජුලි 2013         - 1473 - 2    

  ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර හෙට (20 වැනිදා) පැවැත්වෙන පළමු වැනි එක්දින තරගයේදී තිලකරත්න ඩිල්ෂාන් නැවතත් ආරම්භක පිතිකරුවාගේ භූමික

Read More
kelimandala
ශී‍්‍ර ලංකාවේ 17 වැනි එක්දින නායකයා චන්දිමාල්
19 ජුලි 2013         - 1775 - 1    

ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර හෙට (20 වැනිදා) කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන එක්දින තරගයේදී ශී‍්‍ර ලංකාවේ 17 වැනි එක්

Read More
kelimandala
මැතිව්ස් යුග දිවියට
18 ජුලි 2013         - 1314 - 2    

ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් අද (18 වැනිදා) යුග දිවියට පා තැබීය. මැතිව්ස්ගේ අතගත් මනාළිය වූයේ රාජගිරියේ පදිංචි හේෂි

Read More
kelimandala
රළ මත ලිස්සායාමේ තරග 25 දා සිට ආරුගම්බේහිදී
18 ජුලි 2013         - 227 - 0    

ආරුගම්බේ ‘සර්ෆ්’ සමාජය සහ ‘ආරුගම්බේ බීච් වෙයාර්’ එක්ව පිට පිටම තෙවැනි වරටත් සංවිධානය කරන ‘ආරුගම්බේ සර්ෆ් ක්ලැසික් 2013’ රළ මත ලිස්සායාමේ&nbs

Read More