Last Update  :  2026-04-09 20:05:00 About Contact
Follow Us -
IMG-LOGO

Top story

kelimandala
ස්පි‍්‍රංබොක්ස්ලාගේ ඉදිරිපෙළ වෙනසක් නෑ
23 ඔක්තෝබර් 2015         - 1793 - 0    

  නවසීලන්තයේ  ඕල්බ්ලැක්ස්ලා සමග ට්විකන්හැම් කී‍්‍රඩාංගණයේදී හෙට (24) පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගමාලාවේ පළමු අවසන් පූර්ව තරගයට පැමිණෙන ද

Read More
kelimandala
නවසීලන්තයෙන් එකම වෙනසක් පමණයි
23 ඔක්තෝබර් 2015         - 2394 - 0    

පිට පිට දෙවැනි වතාවටත් රග්බි ලෝක කුසලානය අත්කරගන්නා එකම කණ්ඩායම බවට පත්වීමේ නොතිත් ආසාවෙන් පසුවන ලෝකයේ නොම්මර එකේ කණ්ඩායම වන නවසීලන්තයේ  ඕල් බ

Read More
kelimandala
විනිසුරුගේ වැරදීමෙන් රග්බි ලොව කැළඹෙයි
21 ඔක්තෝබර් 2015         - 4917 - 0    

  ස්කොට්ලන්තය සමග පසුගියදා ලන්ඩනයේ ට්විකන්හැම් කී‍්‍රඩාංගණයේ පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේ අවසන් මිනිත්තුවේ දී දඩුවම් පහරක් පිරිනමමින් 

Read More
kelimandala
අශාන් - ශොයෙල් කළුතරදී අණසක පතුරති
20 ඔක්තෝබර් 2015         - 1493 - 0    

කළුතර, කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී පසුගිය ඉරිදා පැවැති 9 වැනි ‘රොදර්හැම්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස ශො

Read More
kelimandala
විනිසුරුගේ අවසන් තීරණය ස්කොට්ලන්තය හඬවයි
19 ඔක්තෝබර් 2015         - 5915 - 0    

ලෝක කුසලාන රග්බි තරගමාලාවේ තියුණුතම අර්ධ අවසන් පූර්ව තරගයක කුතුහලය ලන්ඩනයේ ට්විකන්හැම් කී‍්‍රඩාංගණයට ඊයේ එක්රොක්වූ 77,000කට අධික කී‍්‍රඩාලෝලීන

Read More
kelimandala
පූමාස්ලා මැරඩෝනාට ආරාධනා කරති
19 ඔක්තෝබර් 2015         - 3820 - 0    

සිය කණ්ඩායම ලෝක කුසලාන රග්බි තරගමාලාවේ අවසන් පූර්ව වටයට යන්නේ නම් ඒ තරගය බැලීමට එන බවට දුන් පොරොන්දුව ඉටු කිරීමට දැන් ආජන්ටිනාවේ හිටපු පාපන්දු වී

Read More
kelimandala
අයර්ලන්තයේ තුරුම්පු සියල්ලම එළියට
18 ඔක්තෝබර් 2015         - 2722 - 0    

  ලෝක කුසලාන රග්බි තරගමාලාවේ අද (18 වැනිදා) කාඩිෆ් හී මිලේනියම් කී‍්‍රඩාංගණයේ දී පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව තරගයේ දී අයර්ලන්තයට මතක හිටින පරා

Read More
kelimandala
ජූලියන් සවීයා ප‍්‍රංශය අන්දමන්ද කරයි
18 ඔක්තෝබර් 2015         - 3917 - 0    

අවසන් අටේ තීරණාත්මක තරගය අත ළග තිබියදී  ඕනෑවට වඩා කටමැත දෙඩවූ ප‍්‍රංශයේ ලෙස් බ්ලූස්ලා උත්සාහක දිනුම් වර්ෂාවකින් නැහැවූ වත්මන් ලෝක ශූරයෝ ලන්ඩන

Read More
kelimandala
අතීතයෙන් වැඩක් නෑ: අදට මුහුණ දෙමු - චීකා
18 ඔක්තෝබර් 2015         - 2713 - 0    

මූලික වටයේ දී එංගලන්තයට සහ වේල්සයට එරෙහිව ඉතා තියුණු තරග දෙකකින්ම ජයගත්  ඕස්ටේ‍්‍රලියානු වොලබීස්ලා අර්ධ අවසන් පූර්ව වටයට එක්වූවත් ඔවුන්ගේ වඩ

Read More
kelimandala
නායකයා දකුණු අපි‍්‍රකානුවන් එතෙර කරයි
18 ඔක්තෝබර් 2015         - 1855 - 0    

පළමු භාගය නිමාවීමට ඔන්න මෙන්න කියා තිබියදී ඩ්‍රොප් ගෝලයක් ලබගනිමින් ලකුණු 13-12 කින් ද, අනතුරුව 63 වැනි මිනිත්තුවේ ගැසූ අගනා ද`ඩුවම් පහරින් ලකුණු 19-18 කි

Read More
kelimandala
ප‍්‍රංශය දුර්ලභ අවස්ථාවක් සොයයි
16 ඔක්තෝබර් 2015         - 2564 - 0    

  රග්බි ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ප‍්‍රංශය සහ වත්මන් ලෝක ශූරයන් වන නවසීලන්තය අතර හෙට (17 වැනිදා) කාඞීෆ්හි මිලෙනියම් කී‍්‍

Read More
kelimandala
ඉතිහාස වාර්තාව දකුණු අපි‍්‍රකාවේ වාසියට
16 ඔක්තෝබර් 2015         - 2253 - 0    

  ලෝක කුසලාන රග්බි තරගමාලාවේ අර්ධ අවසන් පූර්ව වටය ආරම්භ කරමින් දකුණු අපි‍්‍රකාව සහ වේල්සය අතර තරගය ලන්ඩනයේ වේලාවෙන් හෙට පස්වරු 4.00 ට හෙවත් ශී‍්&

Read More
kelimandala
සැබෑ මතක සටහන ජයග‍්‍රහණයයි
15 ඔක්තෝබර් 2015         - 2141 - 0    

ස්කොට්ලන්තය සමග ලබන ඉරිදා (18) ට්විකන්හැම් හී පැවැත්වෙන ලෝක කුසලාන රග්බි අර්ධ අවසන් පූර්ව වටයේ තරගය  ඕස්ටේ‍්‍රලියානු වොලබීස්ලාගේ නායක ස්ටීවන් ම

Read More
kelimandala
අයර්ලන්තය උගුලෙන් ගැලවෙයි
13 ඔක්තෝබර් 2015         - 3536 - 0    

මෙවර තරගමාලාවේදී ‘සී‘ කාණ්ඩයේ පෙරමුණේ සිටින ලෝක කුසලානයේ වත්මන් ශූරයන් වන නවසීලන්තයේ   ඕල්බ්ලැක්ස්ලා අර්ධ අවසන් පූර්ව වටයේදී මග හැරීමේ අභ

Read More
kelimandala
මුරලි සාම කුසලානය ආනන්ද විදුහලට
12 ඔක්තෝබර් 2015         - 2592 - 0    

  මුරලි සාම කුසලාන විස්සයි:20 ක‍්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයේදී ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය ලකුණු 24 කින් පරාජය කළ කොළඹ ආනන්ද විද්‍යාලය පි

Read More
kelimandala
පූමාස්ලා නැමිබියාවට රිදවති
12 ඔක්තෝබර් 2015         - 2140 - 0    

ලෝක කුසලාන රග්බි තරගමාලාවේ මූලික වටයේ අවසන් තරගයේදී නැමීබියාවට ආජන්ටිනාව තරග කරද්දී ඔවුන් දිරිගන්වන්නට ලෝක පූජිත ඩියාගෝ මැරඩෝනා පැමිණ සිටියේ

Read More
kelimandala
දින 4 ට නව වාර්තා 24 යි
11 ඔක්තෝබර් 2015         - 2615 - 0    

  දියගම මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේ කෘත‍්‍රිම ධාවන පථය අබලන් තත්ත්වයකින් පැවතියත් එහි පැවැත්වෙන සමස්ත ලංකා පාසල් මලල ක‍්‍රීඩා තරගාවල

Read More
kelimandala
ශ‍්‍රී ලංකා රග්බි පිලට තෙවැනි තැන
11 ඔක්තෝබර් 2015         - 2577 - 0    

  ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ තෙවැනි සහ අවසන් තරගාවලිය ලෙස කොළඹ පැරණි තුරග තරග පිටිය රග්බි ක‍්‍රීඩාංගණයේදී අද (11) අවසන් වූ තරගයේදී ෆා

Read More
kelimandala
උත්සාහක දිනුම් පෙරහැරකින් පසු එංගලන්තය සමුගනී
11 ඔක්තෝබර් 2015         - 2711 - 0    

ලෝක කුසලාන රග්බි ඉතිහාසයේ මූලික වටයෙන්ම ඉවතට විසිවූ පළමු සත්කාරක රට බවට පත්වීමේ වේදනාත්මක වාර්තාවත් කරපින්නාගෙන ඊයේ (10 වැනිදා) මැන්චෙස්ටර් හී එටි

Read More
kelimandala
එඩෙක්ස් 2015 කී‍්‍රඩා උළෙලින්
11 ඔක්තෝබර් 2015         - 774 - 0    

  කොළඹ අසරණ සරණ සමිතිය සහ ”ජායිපූර්” කෘතිම පාද පළඳින්නන්ගේ සංගමය එක්ව සංවිධානය කරනු ලැබූ ”එඩෙක්ස් 2015” ආබාධිත කී‍්‍රඩා උළෙල කොළඹ වෙස්ල

Read More
kelimandala
වේල්සය උගුලට දමා වොලබීස්ලා කඩුල්ල පනිති
11 ඔක්තෝබර් 2015         - 1882 - 0    

ලෝක කුසලාන රග්බි තරගමාලාවේ අර්ධ අවසන් පූර්ව වටයේදී තරග කිරීමට සිදුවන කණ්ඩායම තෝරාගැනීමේ පරීක්ෂණ බඳුවූ උණුසුම් මුහුණුවරකින් යුතුව දැන් පැවැත්ව

Read More
kelimandala
නිට්ටඹුව කී‍්‍රඩිකාවෝ මුරලි සාම කුසලාන දිනති
11 ඔක්තෝබර් 2015         - 911 - 0    

  මුරලි සාම කුසලාන විස්සයි:20 ක‍්‍රිකට් තරගාවලියේ කාන්තා අවසාන මහා තරගයේදී බාලිකා පාසල් ඒකාබද්ධ කණ්ඩායම කඩුලූ 5 කින් පරාජය කරමින් ශූරතාවය දින

Read More
kelimandala
සාෆ් කී‍්‍රඩා උළෙලට කාන්තා වොලිබෝල් තරගත්
11 ඔක්තෝබර් 2015         - 1083 - 0    

  ඇසෑම් සාග් ක‍්‍රීඩා උළෙලෙන් ඉවත් කළ වොලිබෝල් (කාන්තා) තරග එම ක‍්‍රීඩා උළෙලට නැවත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් සමස්ත ඉන්දීය

Read More
kelimandala
ආජන්ටිනාව එනතුරු මැරඩෝනා බලා සිටී
11 ඔක්තෝබර් 2015         - 1286 - 0    

”සෙමි ෆයිනල් (අවසන් පූර්ව වටයට) එන්නකෝ....මම ආපහු එනවා චියර් කරන්න....” රග්බි ලෝක කුසලාන තරගමාලාවේ ලිස්ටර් හී පැවැති තරගයේ දී ටොංගා පිල ලකුණු 45-16 ක

Read More
kelimandala
ඩී.එස් - ශා.ජෝන්, ආනන්ද - රිච්මන්ඩ් අවසන් පූර්ව වටයට
09 ඔක්තෝබර් 2015         - 1367 - 0    

මුරලි සාම කුසලාන විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයෙන් ඞී.එස්. සේනානායක විද්‍යාලය, ‘බී’ කාණ්ඩයෙන් යාපනය ශා. ජෝන් විද්‍යාලය, ‘සී’

Read More
kelimandala
ජෝර්ජියානුවෝ ජපානයට ප‍්‍රවේශපත් ගනිති
08 ඔක්තෝබර් 2015         - 2992 - 0    

සටන්කාමී කී‍්‍රඩා විලාශයක නිරතවූ ජෝර්ජියාවේ ලෙලෝස්ලා නැමීබියාව සමග ඊයේ (7 වැනිදා) පැවැති මූලික වටයේ අවසන් තරගයෙන් ලකුණු 17-16 ක විස්මිත ජයක් ලබා වසර

Read More
kelimandala
හබානා ලෝක වාර්තාව සමකරයි
08 ඔක්තෝබර් 2015         - 3977 - 0    

ලෝක රග්බි පිටියේ එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම කී‍්‍රඩකයා ලෙස හඳුන්වන නවසීලන්තයේ හිටපු ශ්‍රේෂ්ඨ කී‍්‍රඩක ජෝනා ලොමූගේ ලෝක කුසලාන තරමාලා ඉති

Read More
kelimandala
දකුණු අපි‍්‍රකාවට 64-0 ක දැවැන්ත ජයක්
08 ඔක්තෝබර් 2015         - 2712 - 0    

මෙවර තරගමාලාවේ සිය පළමු තරගයෙන් අනපේක්ෂිත ලෙස ජපානය හමුවේ ලජ්ජාශීලී පරාජයක් ලැබුවද එම තුවාලය එහෙම පිටින්ම සුවකර ගනිමින් ඔවුන් ලකුණු 64-0 කින් ලැබූ

Read More
kelimandala
පී‍්‍රමා කුසලාන දකුණු පළාත් පිලට
08 ඔක්තෝබර් 2015         - 1518 - 0    

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘පී‍්‍රමා කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට දකුණු පළාත් කණ්ඩායම ඊයේ (7 වැනිදා) සමත් විය. කොළඹ කොල්ට්ස්

Read More
kelimandala
සාග් තරගවලින් ඉවත් කළ ඉසව් යළි එයි
08 ඔක්තෝබර් 2015         - 1967 - 0    

මීළග දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලෙන් මලල කී‍්‍රඩා ඉවත් කිරීමට ගෙන තිබූ තීරණය ඉවත් කර ශ්‍රී ලංකාවේ ඉල්ලීම පරිදි එම ඉසව් නැවත ඊට ඇතුළත් කිරීමට ඉන

Read More
  • First
  • Previous
  • ...
  • 372
  • 373
  • 374
  • 375
  • 376
  • ...
  • Next