Last Update  :  2026-04-23 19:35:00 About Contact
Follow Us -
IMG-LOGO

Top story

kelimandala
කි‍්‍රෂාන් මධුසංඛ තරගාවලියෙන් ඉවතට
26 පෙබරවාරි 2016         - 1519 - 0    

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය සංවිධානය කරන 17 වැනි ගුවන් හමුදා පාපැදි සවාරියේ අද (26 වැනිදා) පැවැති දෙවැනි අදියර, තෙවැනියා ල

Read More
kelimandala
ලෝක කුසලාන තරගාවලියට රටවල් 40 ක්
26 පෙබරවාරි 2016         - 2026 - 0    

ලෝක පාපන්දු තරගාවලියට සහභාගි කර ගන්නා රටවල සංයුතිය වැඩි කිරීමට අද පැවත්වෙන අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ  අති විශේෂ මහ සභා රැුස්වීමේදී යෝජනා ඉදි

Read More
kelimandala
ලෝක පාපන්දු ලොක්කා වීමට 5 දෙනෙක් සටනේ
26 පෙබරවාරි 2016         - 1701 - 0    

ස්විට්සර්ලන්තයේ සුරිච් නුවරදී අද (26) පැවැත්වෙන අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ විශේෂ මහ සභා රැස්වීම හා නිලවරණය කෙරෙහි මුළු ලොවේම අවධානය යොමුවී පව

Read More
kelimandala
මුල් අදියරේ ජයග‍්‍රාහකයා අශේන්
25 පෙබරවාරි 2016         - 1214 - 0    

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය සංවිධානය කරන 17 වැනි ගුවන් හමුදා පාපැදි සවාරියේ පළමු අදියර ජයගැනීමට ගුවන් හමුදාවේ අෂේන් ත

Read More
දියගම ක‍්‍රීඩාංගණය රජයට පවරාගන්න යයි
24 පෙබරවාරි 2016         - 1634 - 0    

දැනට හෝමාගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ පවතින දියගම මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණය ක‍්‍රීඩා අමාත්‍යංශයට පවරා ගැනීමට කටයුතු කරන බව ක‍්‍ර

Read More
kelimandala
නිමාලි මීටර 800 රිදී පදක්කම දිනයි
21 පෙබරවාරි 2016         - 3162 - 0    

දෝහා කටාර්හිදී පැවැති 7 වැනි ආසියානු ගෘහස්ථ මලල ක‍්‍රීඩා තරගාවලියේ මීටර 800 කාන්තා ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ‍්‍රී ලංකා මැදි දුර ධාවන ශූරි

Read More
kelimandala
කැරම් සම්මේලනයට නව මූලස්ථානයක්
21 පෙබරවාරි 2016         - 1381 - 0    

ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ නව මුලස්ථානය ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරිණ. නුගේගොඩ කොහුවල සුනේ

Read More
kelimandala
රන් පදක්කම් දිනුවන්ට උසස්වීම්
20 පෙබරවාරි 2016         - 3421 - 0    

  ඉන්දියාවේදී පැවැති 12 වැනි දකුණු ආසියානු කි‍්‍රඩා උළෙලේදී රන් පදක්කම් දිනාගත් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ කි‍්‍රඩක කි‍්‍රඩිකාවන් සිව්

Read More
kelimandala
යාපනය ශා. හෙන්රි කී‍්‍රඩකයෝ කුසලාන දිනති
20 පෙබරවාරි 2016         - 1231 - 0    

‘කොත්මලේ චොක්ස්’ කුසලාන වෙනුවෙන් පැවැති වයස 19 න් පහළ පාසල් පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට යාපනය ශාන්ත හෙන්රි විදුහල් ක‍්‍රීඩකයෝ සමත්ව

Read More
kelimandala
සාග් පදක්කම් 52 ක්ම යුද හමුදාවෙන්
20 පෙබරවාරි 2016         - 2983 - 2    

ඉන්දියාවේ පැවැති 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ දෙවැනි ස්ථානය ලැබු ශ‍්‍රී ලංකාව හිමිකර ගත් පදක්කම් 186 න් පදක්කම් 52 ක්ම යුද හමුදාව නියෝජනය කරන ක

Read More
kelimandala
ගුවන් හමුදා පාපැදි සවාරිය 25 දා සිට
19 පෙබරවාරි 2016         - 827 - 0    

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 65 වැනි සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය සමග එක්ව සංවිධානය කරන ‘ගුවන් හමුදා පාපැදි සවාරිය’ මේ මස 25, 26 සහ 27

Read More
kelimandala
ශී‍්‍ර ලංකා විවෘත තරගාවලියට 47 ක් එතෙරින් එති
19 පෙබරවාරි 2016         - 416 - 0    

  ශී‍්‍ර ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 9 වැනි ශ්‍රී ලංකා විවෘත රෝදපුටු ටෙනිස් තරගාවලිය සඳහා විදෙස් රටවල් 11 ක් නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍

Read More
kelimandala
සෙබස්තියන් කෝ කෙන්යාවට අනතුරු අගවයි
18 පෙබරවාරි 2016         - 1250 - 0    

ලෝක මත්ද්‍රව්‍ය නිවාරණ ඒජන්සියේ (වාඩා) නියමයන්ට අනුකුළව කි‍්‍රයා නොකරන්නේ නම් කෙන්යාවට ඔලිම්පික් කී‍්‍රඩා උළෙල තහනම් කිරීමට වුවත් තමන් පසු

Read More
kelimandala
ජාත්‍යන්තර පාසල් මලල කී‍්‍රඩා මාර්තුවේ
18 පෙබරවාරි 2016         - 1365 - 0    

නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල 7 වැනි වරටත් සංවිධානය කරන ජාත්‍යන්තර පාසල් මලල කී‍්‍රඩා තරගාවලිය ලබන මාර්තු මස 4 වැනිදා සිට 6 වැනිදා දක්වා දියග

Read More
කොත්මලේ කුසලානයේ හිමිකරු තීරණය අද
18 පෙබරවාරි 2016         - 1143 - 0    

කොත්මලේ කුසලාන වයස 19 න් පහළ අන්තර් පාසල් පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගය යාපනය ශාන්ත හෙන්රි විදුහල සහ මරදාන සහිරා විදුහල අතර අද (19 වැනිදා) කොළඹ පැරණ

Read More
kelimandala
සාග් පදක්කම් දිනා සියරට පැමිණෙති
17 පෙබරවාරි 2016         - 2521 - 0    

දකුණු ආසියානු කී‍්‍රඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ පිරිසක් අද (17) සවස විශේෂ ගුවන්යානයකින් කටුනායක බණ්ඩාරනායක ජා

Read More
kelimandala
ස්ලාඩාර් 1000 රැළිය 19 දා ඇරඹෙයි
17 පෙබරවාරි 2016         - 863 - 0    

  ශ්‍රී ලංකා රේසිං රියදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය සංවිධානය කරන ‘ස්ලාඩාර් 1000’ රැළිය මේ මස 19, 20 සහ 21 යන දින වලදී දිවයින පුරා කිලෝ මීටර් 100

Read More
kelimandala
ලෝකඩ ආලේපිත රන් පදක්කම
17 පෙබරවාරි 2016         - 2300 - 1    

(වාර්තාව සහ ඡායාරූප : භාතිය අර්ථනායක මහතාගේ මුහුණු පොත පිටුවෙනි)   ජාතික වෙඩි තැබීමේ කණ්ඩායම ඉන්දියාව බලා පිටත්ව ආවේ ජනේරු 25 වැනිදාය. සාග් තර

Read More
kelimandala
ආසියානු ගෘහස්ථ තරගාවලියට 5 ක් යති
16 පෙබරවාරි 2016         - 1243 - 0    

දෝහා කටාර්’හි පැවැත්වෙන 7 වැනි ආසියානු ගෘහස්ත මලල ක‍්‍රීඩා තරගාවලියට සහභාගිවීම සදහා ශ්‍රී ලංකාවෙන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ පස් දෙනෙක් හෙට (17) පෙ

Read More
kelimandala
චමිල් කුරේ ති‍්‍රත්ව ශූරතා දිනාගනී
16 පෙබරවාරි 2016         - 1119 - 0    

ශ්‍රී ලංකා කැරම් සම්මේලනය සංවිධානය කළ 48 වැනි ජාතික කැරම් තරගාවලියේදී ත‍්‍රිත්ව ශූරතා දිනා ගැනීමට චමිල් කුරේ සමත්විය. විවෘත කේවළ ඉසව්වේ ශූරතාව 12 වැන

Read More
kelimandala
කොළඹ රාජකීය තුරඟ තරග සමාජය ඇරඹෙයි
13 පෙබරවාරි 2016         - 1245 - 0    

තුරඟ තරග නැවතත් ප‍්‍රචලිත කිරීමේ අරමුණින් ‘කොළඹ රාජකීය තුරඟ තරග සමාජය’ ලෙස නව කී‍්‍රඩා සමාජයක් පිහිටුවා තිබේ. එම සමාජයේ පළමු ප‍්‍රධාන විධාය

Read More
සාග් කී‍්‍රඩා උළෙලින් පැසිපන්දුව විසිවෙයි
12 පෙබරවාරි 2016         - 1702 - 0    

ඉන්දියාවේදී දැන් පැවැත්වෙන 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ පැසිපන්දු තරගාවලිය නොපැවැත්වීමට ඇසෑම් සාග් ක‍්‍රීඩා සංවිධායක කමිටුව පියවර ගෙන ත

Read More
kelimandala
මැරතන් තරගයෙන් රිදී පදක්කම් දෙකක්
12 පෙබරවාරි 2016         - 3379 - 0    

ඉන්දියාවේදී දැන් පැවැත්වෙන 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ අටවැනි දිනය වන අද (12) පැවැති මැරතන් තරගයේ රිදී පදක්කම දිනා ගැනීමට ශ‍්‍රී ලංකා ක‍

Read More
kelimandala
බෝලිංගේ වාර්තාව මැතිව් බිඳ දමයි
11 පෙබරවාරි 2016         - 2831 - 0    

ඉන්දියාවේ ඇසෑම් ප‍්‍රාන්තයේදී පැවැතිවෙන 12 වැනි දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ (සාග්) පිහිනුම් තරග අවසන් වන විට රන් පදක්කම් 7 ක් සහ රිදී පදක්කම් 2 ක් ස

Read More
kelimandala
රන් 24 කින් ශ්‍රී ලංකාව දෙවැනි තැනට
10 පෙබරවාරි 2016         - 5607 - 1    

ඉන්දියාවේ ඇසෑම් ප‍්‍රාන්තයේ පැවැත්වෙන 12 වැනි දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ (සාග්) හයවැනි දිනය (10 වැනිදා) අවසන් වන විට ශ‍්‍රී ලංකාව රන් පදක්කම් 24 දි

Read More
kelimandala
100x4 රන් පදක්කම් දෙකම ශී‍්‍ර ලංකාවට
10 පෙබරවාරි 2016         - 3517 - 2    

දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ (සාග්) අද දිනයේ (10 වැනිදා) පැවැත්වෙන මලල කී‍්‍රඩා තරග වලදී තවත් රන් පදක්කම් 3 ක් දිනාගැනීමට ශ්‍රී ලංකා කී‍්‍රඩකයෝ

Read More
kelimandala
මේස පන්දුවෙන් ලෝකඩ පදක්කම් 5ක්
10 පෙබරවාරි 2016         - 1541 - 0    

දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ අද (10 වැනිදා) පැවැති මේස පන්දු තරග වලදී ලෝකඩ පදක්කම් 5 ක් දිනාගැනීමට ශ්‍රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත් වූහ.

Read More
kelimandala
සඳරුවන්ගෙන් රන් පදක්කමක්
10 පෙබරවාරි 2016         - 1987 - 0    

දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ (සාග්) අද දිනයේ (10 වැනිදා) පැවැති මලල කී‍්‍රඩා තරග වලදී පිරිමි රිටි පැනීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගැනීමට ශ්‍රී

Read More
kelimandala
පිහිනුම් තටාකයෙන් අදත් රන් පදක්කම් 3 ක්
10 පෙබරවාරි 2016         - 1355 - 0    

දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ (සාග්) හයවැනි දිනය වන අද (10 වැනිදා) පැවැති පිහිනුම් තරග වලදී රන් පදක්කම් 3 ක්, රිදී පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනා

Read More
kelimandala
වසර 20 ක‍්‍රමවේදය වෙනස් කරයි
10 පෙබරවාරි 2016         - 541 - 0    

වසර 20 ක පමණ කාලයක් පුරා ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන පරිශ‍්‍රයතුළ  පවත්වාගෙන ගිය කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් පුහුණු කිරීමේ කි‍්‍රයා පටිප

Read More