මෙවර අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ පළමු වටය පුරා ප්‍රතිවාදින් අතින් හොඳ හැටි ලෙල්ලම් වී ප්‍රසාද ලකුණු සටහනේ අන්තිම අඩියට වැට
Read Moreචීනයේ මැකාවෝ නුවරදී පැවැති ආසියානු විවෘත ‘ගෝ කාට්’ ශූරතාවලියේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ශ‍්‍රී ලංකාවේ එෂාන් පීරිස් සමත් විය. මැලේසියාවේ ආ
Read More
අවසන් මොහොතේ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයේ අපරාජිතභාවය බිඳ දමමින් ජයග්‍රහණයේ මාවත කදිමට පුළුල් කරගත් මහනුවර ක්‍රීඩා සමාජයේ පිබිදීමත් සමග නිමාවට
Read More
කැළණිය විශ්වවිද්‍යාලය මගින් සංවිධානය කරනු ලැබු සය සාමාජික ආරාධිත හොකී තරගාවලියේ කාන්තා සහ පිරිමි ශූරතා දෙකම සබරගමුව විශ්වවිද්‍යාල කණ්ඩායම් ව
Read More
ශ්රී ලංකා අයෝමය ශූරයා (2016) තේරීමේ තරගාවලියට සමගාමීව පැවැති ජාතික කනිෂ්ඨ අයෝමය ශූරයා තේරීමේ තරගයේ ජය එම්. රාජකුමාරන්ට හිමිවිය. ඒ සඳහා වයස 21ට අඩු තරග
Read Moreරටවල් හතක් තරග වදින සිව් වැනි සාෆ් පාපන්දු (කාන්තා) ශූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පාපන්දු (කාන්තා) කණ්ඩායම අද (23) ඉන්දියාවේ සිලිගුරි නගරය බලා පිටත
Read More
කොළඹ රාජකීය විදුහල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති 5 වැනි ජාතික කඩු හරඹ තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට එම්. ඩී. එස්. ක්‍රීඩා සමාජය සමත් විය. රන්
Read More
ජාතික ස්කොෂ් ශූරතාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට ගුවන් හමුදාවේ රවිඳු ලක්සිරිද, කාන්තා ශූරතාව දිනාගැනීමට කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ මිහි
Read More
ප්‍රවීනයන්ගේ ජාතික වොලිබෝල් තරඟාවලියේ ශූරතා දිනාගැනීමට සිවිල් ආරක්‍ෂක බලකාය, රත්නපුර දිස්ත්‍රික් ඒකාබද්ධ කණ්ඩායම, මිරිහාන එක්සත් කණ්ඩායම සහ
Read More
ශ්රී ලංකා වාර්ෂික රළ මත ලිස්සා යෑමේ (සර්ෆින්) තරගාවලිය වන ‘රෙඞ් බුල් රයිඞ් මයි වේව්’ තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඞී. ඒ. ලකී සමත් විය. ඊශ‍්‍රාය
Read More
නව ක්‍රීඩා රෙගුලාසි කීපයක යළි වෙනස්කම් කෙරෙන නිසාත් ජාතික ඔලිම්පික් කමිටුවේ සංශෝධිත ව්‍යවස්ථාවට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ නිල අනුමැතිය ම
Read More
ජාතික කඩු හරඹ සංගමය සංවිධානය කරන පස්වැනි ජාතික කඩු හරඹ ශූරතාවලිය මේ මස 20 වැනිදා සිට 22 යන කොළඹ රාජකීය විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. සැහැල
Read More
ඉන්දියාවේ ගෝවේ නගරයේදී පැවැති ලෝක සංචාරක කලාපීය නූතන පංච ප්‍රයාම තරගාවලියේදී යුගල ප්‍රයාම (දිවීම සහ පිහිනීම) පිරිමි ජ්‍යෙෂ්ඨ රන් පදක්කම දිනාගැ
Read More
ඩයලොග් කුසලාන අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේදී හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය මෙතෙක් පැමිණි අපරාජිත ගමන් මග හරස් කළ මහනුවර ක්‍රීඩකයෝ පළ
Read More
සත්කාරක පොලිස් රග්බි පිලේ අභියෝගාත්මක ක්‍රීඩා රටාවට සාර්ථකව මුහුණු දුන් ශ්‍රී ලංකා යුද හමුදා රග්බි පිල අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි ත
Read More
මෙවර අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ සිය අවසන් තරගයේදී දුර්වල සී.එච්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය ගෝල වරුසාවකින් තෙමා දැ
Read More
ශ්රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය සමග එක්ව සංවිධානය කරන 18 වැනි ‘ගුවන් හමුදා පාපැදි සවාරිය’ ලබන මාර්තු මස 3, 4 සහ 5 යන දින වලදී කො
Read More
ඩයලොග් කුසලාන වෙනුවෙන් පැවැත්වෙන අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ සිය අවසන් තරගයට එක්වූ ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම ඊයේ රත්මලානේද
Read More
අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ 6 වැනි සති අන්තයේ තරග නිමාවට පත්වෙද්දී ප්‍රසාද ලකුණු 29 ක් ලබා දෙවැනි තැන ලබා සිටි ශ්‍රී ලංකා නාව
Read More
‘ශ්රී ලංකා සුපර් සීරීස්’ මෝටර් රථ ශූරතාවලියේ සම්මාන රාත‍්‍රියේදී වසරේ දක්ෂතම මෝටර් රථ රියැදුරු ලෙස උෂාන් පෙරේරාද, දක්ෂතම යතුරුපැදිකරුවා ල
Read More
ශ්රී ලංකා පාසල් ජිම්නාස්ටික් සංගමය 5 වැනි වරටත් සංවිධානය කළ කනිෂ්ඨ ජිම්නාස්ටික් තරගාවලියේ සමස්ත බාලක ශූරතාව දිනා ගැනීමට කැම්බල් ජාත්‍යන්තර පා
Read More
රුසියාවේ සොචි නුවර පැවැති ලෝක පාසල් චෙස් තරගාවලියේදී රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. වය
Read More
ලසිඳු කරුණාතිලක තැබූ තීරණාත්මක උත්සහක දිනුම දුලාජ් පෙරේරා විසින් ගෝලයක් බවට පත් කරනු ලැබීම නිසා අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ
Read More
ගුවන් සහ නාවික හමුදා කණ්ඩායම් හමුවේ අනපේක්ෂිත පරාජයන් දෙකකට ගොදුරු වී වේලාසනින්ම ප්‍රසාද ලකුණු සටහනේ තුන්වැනි තැන දක්වා පල්ලම් බැස සිටින මහන
Read More
අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ පළමු වටය පුරාම ජයග්‍රහණයක් නොලද කණ්ඩායම් දෙක බවට පත්වී සිටි පොලිස් කණ්ඩායම සහ සී.එච්. ඇන්ඞ් එෆ්.සී. කණ්ඩා
Read More
අවසන් මොහොතේ පිට පිට උත්සාහක දිනුම් දෙකක් තබමින් ගුවන් හමුදා කණ්ඩායමට දැඩි සටනක් දුන් යුද හමුදා පිල අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ ඊයේ
Read More‘සියැට් - ශ්‍රී ලංකා සුපර් සීරිස්’ මෝටර රථ ශූරතාවලියේ සිව්වැනි අදියර ලෙස පන්නල මෝටර් රථ ධාවන පථයේදී පැවැති මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ දක්
Read More
අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ ආරම්භයේ සිටම සියලු බාධක රැසක් ජයගෙන පස්වැනි සතිය වනතුරුම සිය අපරාජිතභාවය රැකගනිමින්ද, ප්‍රසා
Read More
ශ්රී ලංකා ගොල්ෆ් සංගමය සංවිධානය කළ විවෘත කනිෂ්ඨ ගොල්ෆ් ශූරතාවලියේ රන් කාණ්ඩයේ (වයස 15 ත් 17 ත් අතර) ශූරතාව දිනාගැනීමට විනෝද් වීරසිංහ සමත් විය. ඔහුට ස
Read More
ශ්රී ලංකා රේසිං රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය (ස්ලාඩාර) සහ ආසියානු මෝටර් රථ කී‍්‍රඩා සමාජය (ඒ. එම්. ආර්. සී.) එක්ව සංවිධානය කළ ‘ශ්‍රී ල
Read More