Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School හේනේගම මැදි විදුහල කඩුලු 7 කින් ජයගනී

හේනේගම මැදි විදුහල කඩුලු 7 කින් ජයගනී

editorial - 2022 ජන මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ හංවැල්ල රාජසිංහ මැදි විදුහල සහ හේනේගම මැදි විදුහල අතර රාජසිංහ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට හේනේගම මැදි විදුහල සමත් විය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ හංසන බණ්ඩාර නොදැවී ලකුණු 57 ක් රැස්කරමින් හේනේගම මැදි විදුහල ජයග්‍රහණය කරා ගෙන ගියේය.


රාජසිංහ මැදි විදුහල - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 174
(ෂෙහාන් නිලංක 42, කවිඳු මධුෂාන් 26, දිනෙත් නිර්මාල් නොදැවී 23, රිවිෂාන් විමුක්ති 58/2, ඕෂධ විමුක්ති 24/2)

හේනේගම මැදි විදුහල - ඕවර 30.3 කදී කඩුලු 3 ක් දැවී 176
(හංසන බණ්ඩාර නොදැවී 57, ලකිඳු සුබෝධන 48, බෝධික සචින්ත 29)

-036

 


අදහස් (0)

හේනේගම මැදි විදුහල කඩුලු 7 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.