Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල සමත් විය.
මොරටුව වේල්ස් කුමර විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් අර්ධ අවසන් පූර්ව තරගයේදී මහනුවර විද්‍යාර්ථ විදුහලට එරෙහිව ලකුණු 10 ක ජයක් වාර්තා කරමින් ශාන්ත සෙබස්තියන් ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට පිවිසියහ.
එහිදී ශාන්ත සෙබස්තියන් විදුහලේ ආදිත්‍ය බණ්ඩාර ලකුණු 14 කට කඩුලු 4 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.
ශාන්ත සෙබස්තියන් විදුහල - ඕවර 25.5 කදී සියලු දෙනා දැවී 127
(සෙනුර දිමාල් 29, නිමේෂ් මධුෂංක 23, තිසර මධුෂාන් 23, ආදිත්‍ය බණ්ඩාර 14/4)
විද්‍යාර්ථ විදුහල - ඕවර 30 කදී සියලු දෙනා දැවී 117
(අනුජ නිසල් 60, නිමේෂ් මධුෂංක 27/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.