Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School සහිරා විදුහලට කඩුලූ 7 ක ජයක්

සහිරා විදුහලට කඩුලූ 7 ක ජයක්

editorial - 2022 ජන මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ කොළඹ සුසමයවර්ධන විදුහල සහ මරදාන සහිරා විදුහල අතර සහිරා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 7 ක ජයක් අත්කර ගැනීමට සහිරා විදුහල සමත් විය.

එහිදී සහිරා විදුහලේ රායිද් කරීම් (නොදැවී 58) අර්ධ ශතකයක් ලබාගත්තේය.


සුසමයවර්ධන විදුහල -  ඕවර 50 කදී කඩුලූ 9 ක් දැවී 184
(ජෙහාන්  ඕෂද 42, එම්.එස්.එම්. ශස්රින් නොදැවී 37, අමේෂ් ශෂ්මික 26, යකීල් බදූර්දීන් 31/3, ශුරයිෆ් අහමඞ් 18/2)

සහිරා විදුහල -  ඕවර 28.4 කදී කඩුලූ 3 ක් දැවී 186
(රායිද් කරීම් නොදැවී 58, අම්මාර් රහීම් 40, ජෙහාන්  ඕෂධ 31/2)

-036

 


අදහස් (0)

සහිරා විදුහලට කඩුලූ 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.