අන්තර් පාසල් වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ හික්කඩුව ශ‍්‍රී සුමංගල මැදි විදුහල සහ ගාල්ල බටපොල මහ විදුහල අතර සුමංගල විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් ලකුණු 94 ක ජයක් අත්කර ගැනීමට ශ‍්‍රී සුමංගල මැදි විදුහල සමත් විය.
එහිදී ශ‍්‍රී සුමංගල මැදි විදුහලේ විනෝද් ධනුෂ්ක ලකුණු 90 ක් රැස්කළ අතර රන්සර දේෂාන් ලකුණු 37 කට කඩුලූ 5 ක් දවාගැනීමට සමත් විය.
ශ‍්‍රී සුමංගල මැදි විදුහල - ඕවර 47.5 කදී සියලූ දෙනා දැවී 265
(විනෝද් ධනුෂ්ක 90, රවිඳු තීක්ෂණ 41, චමත්ක කවීෂාන් 37, තරූ ගෞතම් 34, රනුක් දියුනක 41/5, සසිඳු දිල්ෂාන් 14/4)
බටපොල මහා විදුහල - ඕවර 42.4 කදී සියලූ දෙනා දැවී 171
(පූර්ණ තියසර 42, කවීෂ නෙත්මිණ 37, රන්සර දේෂාන් 37/5, දම්සිත් ද සිල්වා 07/2, තරූ ගෞතම් 13/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.