Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ශාන්ත සිල්වෙස්ටර් විදුහලට ලකුණු 40 ක ජයක්

ශාන්ත සිල්වෙස්ටර් විදුහලට ලකුණු 40 ක ජයක්

editorial - 2022 ජන මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල අතර මහනුවර පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 40 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත සිල්වෙස්ටර් විදුහල සමත් විය.

එහිදී ශාන්ත සිල්වෙස්ටර් විදුහලේ යෝෂිත ඉසුරංග (77) අර්ධ ශතකයක් ලබාගනිමින් සහ ලකුණු 33 කට කඩුලු 2 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය.


ශාන්ත සිල්වෙස්ටර් විදුහල - ඕවර 47.3 කදී සියලු දෙනා දැවී 213
(යෝෂිත ඉසුරංග 77, කවීෂ චන්දිමාල් 49, නිසල අබේරත්න 48/5, පුළිඳු පෙරේරා 30/4)

ධර්මරාජ විදුහල - ඕවර 42.4 කදී සියලු දෙනා දැවී 173
(පුළිඳු පෙරේරා 37, කලන හේරත් 30, නිසල අබේරත්න 22, නෙත්මිර රත්නසිංහ 23/3, කවීෂ චන්දිමාල් 23/2, යෝෂිත ඉසුරංග 33/2, චනිඳු ජයරත්න 42/2)

-036

 


අදහස් (0)

ශාන්ත සිල්වෙස්ටර් විදුහලට ලකුණු 40 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.