Last Update  :  2024-05-18 14:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ශාන්ත පීතරයෝ දැවැන්ත ජයක් ලබති

ශාන්ත පීතරයෝ දැවැන්ත ජයක් ලබති

editorial - 2022 ජන මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ මහරගම ජනාධිපති විදුහල අතර ශාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 242 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට ශාන්ත පීතර විදුහල සමත් විය. 

එහිදී ශාන්ත පීතර විදුහලේ එනෝෂ් පීටර්සන් (106) ශතකයක් ලබාගත් අතර චන්දූප තානාපති ලකුණු 13 කට කඩුලු 5 ක් දවාගත්තේය. 


ශාන්ත පීතර විදුහල - ඕවර 46.2 කදී සියලු දෙනා දැවී 316 
(එනෝෂ් පීටර්සන් 106, නේතන් ඩේවිඩ් 53, ඒතන් රන්සිලිගේ 37, සසිඳු සිල්වා 27, සවී ප්‍රනාන්දු 21, හිරුණ ෂෙනාල් 48/2, ලිලන්ත සම්පත් 59/2, ටිනුර දිසිවර 68/2) 

ජනාධිපති විදුහල - ඕවර 30.3 කදී සියලු දෙනා දැවී 74 
(එනුක පෙරේරා 22, චන්දූප තානාපති 13/5, ඒතන් රන්සිලිගේ 16/2) 

-036 


අදහස් (0)

ශාන්ත පීතරයෝ දැවැන්ත ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.