අන්තර් පාසල් වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ තෝලන්ගමුව ඩඞ්ලි සේනානායක මැදි විදුහල සහ රත්නපුර ශාන්ත ඇලවීෂියස් විදුහල අතර රත්නපුර සීවලී ක‍්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් පැරබෝලා ක‍්‍රමයට අනුව කඩුලූ 5 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත ඇලවීෂියස් විදුහල සමත් විය.
එහිදී රුවිඳු දිදුලක සහ නඳුන් ලියනගේ කඩුලූ 3 බැගින් දවාගනිමින් ඩඩ්ලි සේනානායක මැදි විදුහල් ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කළහ.
ඩඩ්ලි සේනානායක මැදි විදුහල - ඕවර 45.3 කදී සියලූ දෙනා දැවී 131
(මලීෂ චමෝද් 37, රුවිඳු දිදුලක 26/3, නඳුන් ලියනගේ 33/3, කවිඳු ගුණසේකර 21/2)
ශාන්ත ඇලවීෂියස් විදුහල - ඕවර 32.2 කදී කඩුලූ 5 ක් දැවී 113
(හරිත ජයසූරිය 32, ලිස්මිත වහලතන්තී‍්‍ර 21, රවිඳු දිල්ෂාන් 33/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.