Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ශ්‍රී සුමංගලයට ලකුණු 137 ක ජයක්

ශ්‍රී සුමංගලයට ලකුණු 137 ක ජයක්

editorial - 2022 ජන මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(පානදුර සුමිත් ප්‍රේමතිලක )


ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය මෙහෙයවන අන්තර් පාසල් වයස අවුරුදු 15 න් පහළ පළමු  කාණ්ඩයේදී පානදුර ශ්‍රී සුමංගල  සහ අම්බලන්ගොඩ ශ්‍රී  දේවානන්ද  විදුහල් අතර පැවතී ක්‍රිකට් තරගයෙන් ලකුණු 137 ක ජයක් අත්කර ගැනීමට පානදුර ශ්‍රී සුමංගල  විදුහල සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 268 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී දේවානන්ද විදුහලට ශ්‍රී සුමංගල විදුහලේ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 50 අවසානයේදී කඩුලු 9 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 130 ක් පමණි.

එහිදී දක්ෂ පිති හරඹයක නිරතවූ ශ්‍රී සුමංගල විදුහලේ සචිර දෙමීන් (77) සහ  දුරන්ක සිල්වා (59) අර්ධ ශතක ලබාගැනීමට සමත්වූහ.

ශ්‍රී සුමංගල විදුහල -  ඕවර 46.2 කදී සියලු දෙනා දැවී 267 
(සචිර දෙමීන් 77 , දුරන්ක සිල්වා 59, සිතුම් විහග 43/4, මිනිදු ඕෂධ 40/2)

ශ්‍රී දේවානන්ද විදුහල - ඕවර 50 කදී කඩුළු 9 ක් දැවී 130 
( මිනිදු ඕෂධ 30, නිශාන් සංජීව  නොදැවී 20 , මෙවිදු කුමාරසිරි 12/2, බෙවින් පෙරේරා  16/2 )

 


අදහස් (0)

ශ්‍රී සුමංගලයට ලකුණු 137 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.