(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය හා කරන්දෙණිය මධ්‍ය විද්‍යාලය අතර කරන්දෙණිය විදුහල් ක්‍රීඩාංගනයේ පැවති අන්තර් පාසල් වයස 15න් පහල පළමු කොටසේ එක්දින ක්‍රිකට් තරගාවලියේ තරගයකදී විද්‍යාලෝක විද්‍යාලය කඩුලු 10 ක ජයක් අත්කරගත්තේය.

කරන්දෙණිය මධ්‍ය විද්‍යාලය ලකුණු 70 ට සිමා කිරීමට විද්‍යාලෝක පන්දු යවන්නෝ සමත්වූහ. මෙහිදී ලිඳුල නුවන්ග ලකුණු 4 කට කඩුලු 3ක්ද ටෙනුර ගිමෙත් ලකුණු 2 කට කඩුලු 2ක්ද මිතිල සත්සිදු ලකුණු 3 කට කඩුලු 2ක් බිද හෙලුහ .
කරන්දෙණිය මධ්‍ය විද්‍යාලය ඕවර 21.5කදී සියලු දෙනාම දැවී 72
(සඳරු ලක්ෂාන් 14,ලිදුල නුවන්ග 4/3,ටෙනුර ගිමෙත් 2/2 ,මිතිල සත්සිදු 3/2 )
විද්‍යාලෝක විද්‍යාලය ඕවර 10.3 කදී කිසිවෙකු නොදැවී 73
(නිමෙෂ් අවින්ද නොදැවී 24 ,පසන් මධුසංක නොදැවී 25 )
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.