Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සහ හේනෙගම මධ්‍ය මහා විද්‍යාලය අතර වූ පළමු වටයේ තරගය විසඳුමකින් තොරව අවසන් විය.
හේනෙගම මැදි විදුහල් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල වෙනුවෙන් නවිඳු සෙහස් පිත්තෙන් දස්කම් දැක්වීය.
වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල - ඕවර 47 කදී කඩුලු 9 ක් දැවී 201 යි
(නවිඳු සෙහස් 69, ගගන් පෙරේරා 39, ලසල් මන්දාර නොදැවී 21, සිතිජ මිහිරංග 22/3, දිනාල් රශ්මික 39/3)
හේනේගම මධ්‍ය මහා විද්‍යාලය - ඕවර 8 කදී කඩුල්ලක් දැවී 16 යි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.