අන්තර් පාසල් වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ‘බී’ කණ්ඩායම සහ මීගමුව ලොයොලා විදුහල අතර සාන්ත තෝමස් විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 6 ක ජයක් අත්කර ගැනීමට ලොයෙලා විදුහල සමත් විය.
එහිදී ලොයෙලා විදුහලේ සාලිය සුවහස් නොදැවී ලකුණු 45 ක් රැුස්කරමින් සිය කණ්ඩායමේ ජයග‍්‍රහණය තහවුරු කළේය.
සාන්ත තෝමස් විදුහල් ‘බී’ කණ්ඩායම - ඕවර 32.2 කදී සියලූ දෙනා දැවී 128
(විකුම් හීන්කන්ද 24, සවිඳු නෙත්සර 29/3, කවීන් මිනල්ක 18/2)
ලොයෙලා විදුහල - ඕවර 18.3 කදී කඩුලූ 4 ක් දැවී 129
(සාලිය සුවහස් නොදැවී 45, සෙවින් හේවාවිතාරණ 21)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.