 කෙවින් පෙරේරා (51) පිතිහරඹයත්, බිම්සර වීරසිංහගේ පන්දු යැවීමත් (32/4) හේතුවෙන් මීගමුව ශාන්ත ජෝසප් විද්‍යාලයට එරෙහි ගොඩිගමුව එම්.බී.ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 15 න් පහළ III කොටසේ තරගයකදී කඩුල්ලක තියුණු ජයක් අත්කර ගැනීමට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත්විය.

ශාන්ත ජෝසප් විද්‍යාලය - ඕවර 32.3 කදී සියලුදෙනා දැවී 178
(ජෙනිසන් ප්‍රනාන්දු 43, පෙමිත සෙන්හස් 38, ගිම්හාන රාජපක්ෂ 31, බිම්සර වීරසිංහ 32/4, ඔමල්ක හපුආරච්චි 40/3)
ලයිසියම් ජාත්‍යන්තර පාසල - ඕවර 36.1 කදී කඩුලු 9 ක් දැවී 181
(කෙවින් පෙරේරා 51, බිම්සර වීරසිංහ 28, මිහිල ජයවීර 25, එනුක ද අල්විස් 23, විශාල් සිල්වා 43/3, ගිම්හාන රාජපක්ෂ 44/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.