Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School රාජකීයයෝ ලකුණු 143 කින් ජය ලබති

රාජකීයයෝ ලකුණු 143 කින් ජය ලබති

editorial - 2022 ජන මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ කොළඹ රාජකීය විදුහල සහ මරදාන ශාන්ත ජෝෂප් විදුහල අතර රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 143 ක ජයක් අත්කර ගැනීමට රාජකීය විදුහල සමත් විය.

එහිදී රාජකීය විදුහලේ වෙනුජ අලුත්ගමගේ (73) සහ තරුල් අම්පෙමොහොට්ටි (59) අර්ධ ශතක ලබාගත් අතර යෙනුල බණ්ඩාර සහ හරීෂ් වීරක්කොඩි කඩුලු 3 බැගින් දවාගත්හ. 


රාජකීය විදුහල - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 312   
(වෙනුජ අලුත්ගමගේ 73, තරුල් අම්පෙමොහොට්ටි 59, රවිඳු ජයසූරිය 45, කෙමිල ගාවින්ද 44, චනිත සමරවික්‍රම 24, නුෂාන් පෙරේරා 56/3, සෙනේෂ් සෝලංගආරච්චි 42/2) 

ශාන්ත ජෝෂප් විදුහල - ඕවර 37.4 කදී සියලු දෙනා දැවී 169  
(කසුන් සිල්වා 37, සෙනුජ දින්හස් 34, යෙනුල බණ්ඩාර 14/3, හරීෂ් වීරක්කොඩි 29/3, වෙනුජ අලුත්ගම 32/2) 

-036 


අදහස් (0)

රාජකීයයෝ ලකුණු 143 කින් ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.