Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School මෙතෝදිස්ත උසස් විදුහලට ලකුණු 100 ක ජයක්

මෙතෝදිස්ත උසස් විදුහලට ලකුණු 100 ක ජයක්

editorial - 2021 අප්‍රේ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ මොරටුව මෙතෝදිස්ත උසස් විදුහල සහ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය විදුහල අතර ආනන්ද ශාස්ත්‍රාල ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් ලකුණු 100 ක පහසු ජයක් අත්කර ගැනීමට මෙතෝදිස්ත උසස් විදුහල සමත් විය.

එහිදී මෙතෝදිස්ත උසස් විදුහලේ ආකාෂ් නිම්සර සහ සිහින ප්‍රනාන්දු කඩුලු 3 බැගින් දවාගනිමින් සිය කණ්ඩයමේ ජයග්‍රහණය පහසු කළහ.


මෙතෝදිස්ත උසස් විදුහල - ඕවර 48 කදී සියලු දෙනා දැවී 166
(කවින් ප්‍රනාන්දු 35, සිහින ප්‍රනාන්දු 32, නවීන් මධුෂංක 31, ලකිඳු කල්හාර 44/3, නෙතුම් දිනේෂ් 23/2, ජනිත චතුරංග 24/2)

ආනන්ද ශාස්ත්‍රාලය විදුහල - ඕවර 25.2 කදී සියලු දෙනා දැවී 66
(රුචිත් තක්ෂිත නොදැවී 16, ආකාෂ් නිම්සර 15/3, සිහින ප්‍රනාන්දු 12/3, නවීන් මධුෂංක 18/2)    

-036

 


අදහස් (0)

මෙතෝදිස්ත උසස් විදුහලට ලකුණු 100 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.