Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School මහින්දයට කඩුලු 8 ක ජයක්

මහින්දයට කඩුලු 8 ක ජයක්

editorial - 2022 ජන මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත )

අන්තර් පාසල් වයස 15 න් පහල පළමු කොටසේ එක්දින ක්‍රිකට් තරගාවලියේ  අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය හා ගාල්ල මහින්ද විද්‍යාලය අතර පැවති තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් මහින්ද විද්‍යාලයට හිමි විය.

හික්කඩුව සුමංගල ක්‍රීඩා පිටියේ පැවති මේ තරගයේදී මහින්ද විද්‍යාලයේ නිකිල් සිතුමිණ දක්ෂ ලෙස පන්දුවට පහර දෙමින් ලකුණු 65ක් ලබා ගත්තේය.

ධර්මාශෝක විද්‍යාලය ඕවර 22.3 කදි සියලුදෙනා දැවී 86

(මානස ද සිල්වා 43 ,සහන්ජිත් සදමිත් 28/3,සේනුක දේශාන් 5/2,මනෙත් දන්ගමුව 19/2 )

මහින්ද විද්‍යාලය ඕවර 11.4 කදී කඩුලු 2ක් දැවී 87

(නිකිල් සිතුමිණ 65 )


අදහස් (0)

මහින්දයට කඩුලු 8 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.