Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School පිතිකරුවෝ ශාන්ත මරියා විදුහලට ජය ගෙනෙති

පිතිකරුවෝ ශාන්ත මරියා විදුහලට ජය ගෙනෙති

editorial - 2021 අප්‍රේ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ මතුගම ශාන්ත මරියා විදුහල සහ කොළඹ කේරි විදුහල අතර මතුගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් ලකුණු 88 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත මරියා විදුහල සමත් විය.

එහිදී ශාන්ත මරියා විදුහල වෙනුවෙන් කොවිඳු වික්‍රමසිංහ (90), අවීෂ සෙව්මින (81) සහ හේෂාන් වෙල්ගම (52) අර්ධ ශතක ලබාගත්හ.


ශාන්ත මරියා විදුහල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 283
(කොවිඳු වික්‍රමසිංහ 90, අවීෂ සෙව්මින 81, හේෂාන් වෙල්ගම 52, රුවින් අමරසිංහ 49/3)

කේරි විදුහල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 195
(තෙනුර හේෂාන් 46, මොහොමඩ් නබීල් 38, විනුග දින්සිත නොදැවී 21, කවිඳු සිල්වා 17/2, හේෂාන් වෙල්ගම 32/2)

-036

 


අදහස් (0)

පිතිකරුවෝ ශාන්ත මරියා විදුහලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.