Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School නිමෙෂ් විද්‍යාලෝකයට ජයගෙනෙයි

නිමෙෂ් විද්‍යාලෝකයට ජයගෙනෙයි

editorial - 2022 ජන මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

අන්තර් පාසල් වයස 15න් පහළ I වැනි කොටසේ ගාල්ල විද්‍යාලෝක හා අම්බලන්ගොඩ පී. ද. එස්. කුලරත්න විදුහල්  අතර පැවති එක්දින ක්‍රිකට් තරගාවලියේ  කඩුලු 4 කින් ජයගැනීමට විද්‍යාලෝක විදුහල සමත්විය.

කරන්දෙණිය මධ්‍ය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවති මේ තරගයේදී විද්‍යාලෝක විදුහලේ නිමෙෂ් අවින්ද නොදැවී  අර්ධ ශතකයක් (62) වාර්තා කරමින්ද, ලකුණු 28 කට කඩුලු 3ක් දවා ගනිමින් සිය විදුහලට තුන් ඉරියව් දස්කම් පෙන්වීය.  

පී. ද .එස්. කුලරත්න විදුහල ඕවර 50 කදී කඩුලු 7ක් දැවී 172
(ඕෂධ ටෙශාන් 47,ජනිඳු චාමික 41, නිමෙෂ් අවින්ද 28/3)

විද්‍යාලෝක විදුහල ඕවර 28.3 කදී කඩුලු 6ක් දැවි 173
(නිමෙෂ් අවින්ද නොදැවී 62, ලිදුල නුවන්ග 37, ජනිඳු චාමික 26/3, නෙතුජ භාෂිත 42/3)


අදහස් (0)

නිමෙෂ් විද්‍යාලෝකයට ජයගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.