Last Update  :  2024-04-24 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ධර්මපාල විදුහල ලකුණු 4 කින් ජයගනී

ධර්මපාල විදුහල ලකුණු 4 කින් ජයගනී

editorial - 2022 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පන්නිපිටිය ධර්මපාල විදුහල සහ කොළඹ කේරි විදුහල අතර දෙමටගොඩ දුම්රිය දෙපාර්තමේන්තු ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 4 ක තියුණු ජයක් අත්කර ගැනීමට ධර්මපාල විදුහල සමත් විය.

එහිදී ධර්මපාල විදුහලේ දුල්වින් රණසිංහ (55) අර්ධ ශතකයක් ලබාගත් අතර අකිඳු සෙනුල සහ බිහඳු ලක්මිර කඩුලු 3 බැගින් දවාගත්හ.


ධර්මපාල විදුහල - ඕවර 49.4 කදී සියලු දෙනා දැවී 195
(දුල්වින් රණසිංහ 55, හිරුෂාන් ගමගේ 27, බිහඳු ලක්මිර 25, රුවීන් වික්‍රමසේකර 18/4)
 
කේරි විදුහල - ඕවර 41.4 කදී සියලු දෙනා දැවී 191
(තබිත් රස්ෆිකාර් 52, මොහමඩ් හෆීෆ් 22, අකිඳු සෙනුල 17/3, බිහඳු ලක්මිර 47/3, ගිහාන් ඕෂධ 10/2)

-036

 


අදහස් (0)

ධර්මපාල විදුහල ලකුණු 4 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.