Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School දේවපතිරාජයට ලකුණු 46 ක ජයක්

දේවපතිරාජයට ලකුණු 46 ක ජයක්

editorial - 2022 ජන මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ රත්ගම දේවපතිරාජ විදුහල සහ කළුතර විද්‍යාලය අතර රත්ගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 46 ක ජයක් අත්කර ගැනීමට දේවපතිරාජ විදුහල සමත් විය.

එහිදී දේවපතිරාජ විදුහල වෙනුවෙන් කවීෂ මධුසංඛ (නොදැවී 61) ද, කළුතර විද්‍යාලය වෙනුවෙන් තරුන් දෙව්නිත් (54) ද අර්ධ ශතකයක් ලබාගත්හ.


දේවපතිරාජ විදුහල - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 243
(කවීෂ මධුසංඛ නොදැවී 61, පුලිත් වත්සුක 29, තනුෂ් විදුරංග 25, ඉඳුවර රොද්‍රිගෝ 25/2, ලකිඳු පබසර 27/2)

කළුතර විද්‍යාලය - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 197
(තරුන් දෙව්නිත් 54, සචින් නෙනුක, 26, ලිවිරු ප්‍රනාන්දු 23, අචිර පෙරේරා නොදැවී 21, සදීෂ නෙත්සර 10/2, ගිම්හාන් රසාංජන 34/2, දර්ශක සන්දීප් 37/2)

-036

 


අදහස් (0)

දේවපතිරාජයට ලකුණු 46 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.