Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School දසුන් - රවීන් ජෝෂප් වාස් විදුහලට ජය ගෙනෙති

දසුන් - රවීන් ජෝෂප් වාස් විදුහලට ජය ගෙනෙති

editorial - 2022 ජන මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහල සහ මහනුවර විද්‍යාර්ථ විදුහල අතර ගම්පොල සහිරා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 148 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝෂප් වාස් විදුහල සමත් විය.

එහිදී ශාන්ත ජෝෂප් වාස් විදුහලේ දසුන් පෙරේරා ලකුණු 07 කට කඩුලු 4 ක්ද, රවීන් චේතන ලකුණු 17 කට කඩුලු 3 ක්ද දවාගනිමින් විද්‍යාර්ථ විදුහල් ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කළහ.


ශාන්ත ජෝෂප් වාස් විදුහල - ඕවර 46.2 කදී සියලු දෙනා දැවී 221
(කවිඳු නිෂාර 39, ජනිත් ප්‍රනාන්දු 36, සෙනිත් දුලක්ෂණ 29, අවිෂ්ක පෙරේරා 27, සුහද ප්‍රනාන්දු 22, එස්. ගුණරත්න 39/2, ජී. බණ්ඩාර 40/2, අයි. සේනානානයක 41/2, කාවින්ද රාජපක්ෂ 53/2)

විද්‍යාර්ථ විදුහල - ඕවර 25.4 කදී සියලු දෙනා දැවී 73  
(දසුන් පෙරේරා 07/4, රවීන් චේතන 17/3)


-036

 


අදහස් (0)

දසුන් - රවීන් ජෝෂප් වාස් විදුහලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.