Last Update  :  2025-07-12 11:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School තිඹිරිගස්කටුව මාරිස්ටෙලා අපරාජිතව තෙවැනි වටයට
17න් පහළ පළමු කොටසේ ක්‍රිකට්

තිඹිරිගස්කටුව මාරිස්ටෙලා අපරාජිතව තෙවැනි වටයට

editorial - 2025 ජුලි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ අන්තර් පාසල්  ක්‍රිකට් තරගාවලියේ අපරාජිතව තෙවැනි වටයට සුදුසුකම් ලැබීමට පළමු කොටසට නවකයින් වන තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විද්‍යාලය සමත්විය.

තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි වටයේ තරගයේදී ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය කඩුලු 6කින් පැරදවීමට තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විද්‍යාලය සමත්විය. මෙම තරගයේදී තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විද්‍යාලය වෙනුවෙන් ශවේන් පෙරේරා තුන් ඉරියව් දස්කම් දැක්වීය.


ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය - පළමු ඉනිම කඩුලු 6 ට 257 යි
(චමිතු දුල්නෙත් 61, පුනාල් හංසජිත් 51, සෙනුක් කුමාර 44, තෙනුර ඩයස් 20, ශවේන් පෙරේරා 43/2)

තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විද්‍යාලය -පළමු ඉනිම කඩුලු 4 ට 262 යි
(ශවේන් පෙරේරා 69, ෂෙනේෂ් පංචම නොදැවී 62, පවන් මුතුකුඩ 37, හිරුෂ ප්‍රනාන්දුපුල්ලේ 28, රවිඳු රාජපක්ෂ 23, ඉමල්ෂ උදීර 53/2)

 


ශවේන් පෙරේරා


අදහස් (0)

තිඹිරිගස්කටුව මාරිස්ටෙලා අපරාජිතව තෙවැනි වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.