අන්තර් පාසල් වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ කොළඹ තර්ස්ටන් විදුහල් ‘බී’ කණ්ඩායම සහ කොළඹ ආරක්ෂක සේවා විදුහල අතර මොරටු විද්‍යාල ක‍්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් ලකුණු 83 ක ජයක් අත්කර ගැනීමට තර්ස්ටන් විදුහල් ‘බී’ කණ්ඩායම සමත් විය.
එහිදී තර්ස්ටන් විදුහල් ‘බී’ කණ්ඩායමේ මලිඳු ද මෙල් (57) සහ තෙනුප අත්සර (50) අර්ධ ශතක ලබාත්හ.
තර්ස්ටන් විදුහල් ‘බී’ කණ්ඩායම - ඕවර 49.4 කදී සියලූ දෙනා දැවී 246
(මලිඳු ද මෙල් 57, තෙනුප අත්සර 50, සරිඳු ශාමල් 30, සසන්ත කුමාර 41/3, රනුත් පෙරේරා 48/2)
ආරක්ෂක සේවා විදුහල - ඕවර 48.4 කදී සියලූ දෙනා දැවී 163
(සසන්ත කුමාර 42, විබුද ධනිඳු 26/2, ශේෂිත ලියනගේ 19/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.