Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School තමිඳුගෙන් රිච්මන්ඩ් විදුහලට දැවැන්ත ජයක්

තමිඳුගෙන් රිච්මන්ඩ් විදුහලට දැවැන්ත ජයක්

editorial - 2022 ජන මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය  එම්.සුසිල් ප්‍රියන්ත)

අන්තර් පාසල් වයස 15න් පහළ I වැනි කොටසේ එක්දින ක්‍රිකට් තරගාවලියේ ගාල්ල රිච්මන්ඩ් සහ මීපාවල අමරසූරිය විදුහල් අතර පැවති තරගයෙන්  රිච්මන්ඩ් විදුහලට ලකුණු 362 ක දැවැන්ත ජයක් හිමිවිය.

බද්දේගම කුම්මේ  ක්‍රීඩාපිටියේ පැවති මෙම තරගයේදී පන්දු 155කදී හයේ පහර 26ක් හා හතරේ පහර 23ක් සමගින් නොදැවී ලකුණු 302ක් ලබාගැනීමට රිච්මන්ඩ් විදුහලේ තමිඳු ප්‍රදිප්ත සමත්විය. රිච්මන්ඩ් විදුහලේ පුබුදු මිහිරංග නොදැවී ලකුණු 51  ක් ලබා ගත්තේය .

 

රිච්මන්ඩ් විද්‍යාලය ඕවර 50 කදී කඩුලු 5ක් දැවී 457
(තමිඳු ප්‍රදිප්ත නොදැවී 302, පුබුදු මිහිරංග නොදැවී 51)

අමරසූරිය විද්‍යාලය ඕවර 37.3කදි සියලුදෙනා දැවී 95
(බුද්ධි ප්‍රභාශ්වර 21,මිනග ආරියදාස 18/3 ,මලිත පෙරේරා 19/3, වයි .කොත්තිගොඩ 18/2)


අදහස් (0)

තමිඳුගෙන් රිච්මන්ඩ් විදුහලට දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.