Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School තබිත් - දිනොත් කේරි විදුහලට ජය ගෙනෙති

තබිත් - දිනොත් කේරි විදුහලට ජය ගෙනෙති

editorial - 2022 ජන මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ කි‍්‍රකට් තරගාවලියේ මෝදර ද ලා සාල් විදුහල සහ කොළඹ කේරි විදුහල අතර මුතුවැල්ල මහජන කී‍්‍රඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 3 ක ජයක් අත්කර ගැනීමට කේරි විදුහල සමත් විය.

එහිදී කේරි විදුහලේ තබිත් රස්ෆිකර් (60) අර්ධ ශතකයක් ලබාගත් අතර දිනොත් ගාල්ලගේ ලකුණු 20 කට කඩුලූ 5 ක් බිඳහෙළීය.


ද ලා සාල් විදුහල -  ඕවර 33 කදී සියලූ දෙනා දැවී 129  
(නිතිඳු සංකල්ප 28, දිනොත් ගාල්ලගේ 20/5, තවීෂ පෙරේරා 21/2)

කේරි විදුහල -  ඕවර 31.5 කදී කඩුලූ 7 ක් දැවී 132
(තබිත් රස්ෆිකර් 60, පවන් ආකාෂ් 20, හේෂාන් විහඟ 47/4, නිතිඳු සංකල්ප 24/2)

-036

 


අදහස් (0)

තබිත් - දිනොත් කේරි විදුහලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.