Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ජනිත් - ෂෙනාල් මැසිනොද් විදුහලට ජය ගෙනෙති

ජනිත් - ෂෙනාල් මැසිනොද් විදුහලට ජය ගෙනෙති

editorial - 2022 ජන මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ කඳාන ද මැසිනොද් විදුහල සහ කැළණිය ශ්‍රී ධර්මාලෝක විදුහල අතර මැසිනොද් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 251 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට මැසිනොද් විදුහල සමත් විය.

එහිදී මැසිනොද් විදුහලේ ජනිත් කරින්ද (118) ශතකයක් ලබාගත් අතර ජූඩ් ෂෙනාල් ලකුණු 53 කට කඩුලු 5 ක් දවාගත්තේය.


මැසිනොද් විදුහල - ඕවර 50 කදී කඩුලු 5 ක් දැවී 351
(ජනිත් කරින්ද 118, තීක්ෂණ ප්‍රනාන්දු 87, කෙනුල් ධනංජය 32, ජූඩ් ෂෙනාල් නොදැවී 23, සිතුම් රන්දෙණිය 20, ෂෙවාන් මෙනූෂ 20, සෙවින් පැල්පොළ 55/2)

ශ්‍රී ධර්මාලෝක විදුහල - ඕවර 19.1 කදී සියලු දෙනා දැවී 100
(ජූඩ් ෂෙනාල් 53/5, සවිනු චන්තුල 26/2)

-036

 


අදහස් (0)

ජනිත් - ෂෙනාල් මැසිනොද් විදුහලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.