19 න් පහළ සීමිත ඕවර තරග
ගුරුකුල විදුහලට ලකුණු 10 ක ජයක්
අන්තර් පාසල් සීමිත ඕවර තරගාවලියේ තරගයකදී කැළණිය ගුරුකුල විද්‍යාලය විසින් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය ලකුණු 10 කින් පරාජය කරන ලදි. මෙම තරගය පසුගියදා පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.
ගුරුකුල විද්‍යාලය - ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 168 යි
(දෙනුර දිමන්සිත් 94, රෆායෙල් හෙට්ටිගේ 39/4, අභීත් පරණවිතාන 21/2, ගිම්හාන් මෙන්ඩිස් 33/2, චේලන් වීරසිංහ 21/2)
සාන්ත තෝමස් විද්‍යාලය - ඕවර 46.2 කදී සියලු දෙනා දැවී 158 යි
(ජේඩ්න් අමරවීර 58, මහීත් රාජපක්‍ෂ 28, නෙතූප සන්දිව් 23/4, ඔහස් සදෙව් 26/3, ඉඳුවර ඕෂධ 22/2)
- 213