Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School කිංග්ස්වුඩ් ක්‍රීඩකයෝ කඩුලු 10 ක ජයක් ලබති

කිංග්ස්වුඩ් ක්‍රීඩකයෝ කඩුලු 10 ක ජයක් ලබති

editorial - 2022 ජන මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ කෑගලු විද්‍යාලය සහ මහනුවර කිංග්ස්වුඩ් විදුහල අතර කෑගලු විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 10 ක ජයක් අත්කර ගැනීමට කිංග්ස්වුඩ් විදුහල සමත් විය.

එහිදී කිංග්ස්වුඩ් විදුහලේ කවීජ ගමගේ ලකුණු 22 කට කඩුලු 6 ක් දවාගත් අතර ගෞරංග බණ්ඩාර (නොදැවී 54) අර්ධ ශතකයක් ලබාගත්තේය.


කෑගලු විද්‍යාලය - ඕවර 31.4 කදී සියලු දෙනා දැවී 109
(ගෞරව තේජාන් 46, කවීජ ගමගේ 22/6, විහඟ ලියනගේ 16/2)

කිංග්ස්වුඩ් විදුහල - ඕවර 25.2 කදී කිසිවකු නොදැවී 110
(ගෞරංග බණ්ඩාර නොදැවී 54, අධීල් ෂෙරීෆ් නොදැවී 33)

-036

 


අදහස් (0)

කිංග්ස්වුඩ් ක්‍රීඩකයෝ කඩුලු 10 ක ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.