Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ඕෂධ - ගිමන්ත මහානාමයට ජය ගෙනෙති

ඕෂධ - ගිමන්ත මහානාමයට ජය ගෙනෙති

editorial - 2022 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ කොළඹ මහානාම විදුහල සහ කොට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විදුහල අතර කෝට්ටේ මහ නරග සභා ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 191 ක ජයක් අත්කර ගැනීමට මහානාම විදුහල සමත් විය.

එහිදී මහානාම විදුහල වෙනුවෙන් ඕෂධ මුතුගම (නොදැවී 67) සහ ගිමන්ත දිසානායක (65) අර්ධ ශතක ලබාගත්හ.


මහානාම විදුහල - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 278
(ඕෂධ මුතුගම නොදැවී 67, ගිමන්ත දිසානායක 65, දුල්නිත් සිගේරා 42, චාමික හීනටිගල 39, දිනෙත් පන්සිළු 41/2, මිහිසර විහඟ 56/2, මලීෂ ලක්ෂාන් 79/2)

ශ්‍රී ජයවර්ධනපුර විදුහල - ඕවර 37 කදී සියලු දෙනා දැවී 87
(කුසල් නිර්මල 21, උදේන් රාජපක්ෂ 07/2, චමිත් අතුකෝරල 11/2)


-036

 


අදහස් (0)

ඕෂධ - ගිමන්ත මහානාමයට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.