අන්තර් පාසල් වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ කොළඹ තර්ස්ටන් විදුහල් ‘බී’ කණ්ඩායම සහ කොළඹ සාන්ත තෝමස් ප‍්‍රාථමික විදුහල අතර පානදුර මහජන ක‍්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 8 ක ජයක් අත්කර ගැනීමට සාන්ත තෝමස් ප‍්‍රාතමික විදුහල සමත් විය.
එහිදී සාන්ත තෝමස් ප‍්‍රාතමික විදුහලේ ඒරන් ද සිල්වා නොදැවී ලකුණු 71 ක් රැුස්කරමින් සහ ලකුණු 15 කට කඩුලූ 4 ක් බිඳහෙළමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වීය.
තර්ස්ටන් විදුහල් ‘බී’ කණ්ඩායම - ඕවර 48.5 කදී සියලූ දෙනා දැවී 144
(තේනුක අත්සර 37, ෂෙනුද දිනදිත් 31, ඒරන් ද සිල්වා 15/4, කවීෂ සිරිවර්ධන 17/2)
සාන්ත තෝමස් ප‍්‍රාථමික විදුහල - ඕවර 30.1 කදී කඩුලූ 2 ක් දැවී 145
(ඒරන් ද සිල්වා නොදැවී 71, සවින් කෝදාගොඩ නොදැවී 35)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.