Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School එනුක - බිම්සර වත්තල ලයිසියම් පාසලට ජය ගෙනෙති

එනුක - බිම්සර වත්තල ලයිසියම් පාසලට ජය ගෙනෙති

editorial - 2022 පෙබ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එනුක ද අල්විස්ගේ (125) පිතිහරඹයත්, බිම්සර වීරසිංහගේ (35/7) පන්දු යැවීමත් හේතුවෙන් පිලපිටිය ජනාධිපති විද්‍යාලයට එරෙහිව වත්තල ලයිසියම් පාසල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 15 න් පහළ ෂෂෂ වැනි කාණ්ඩයේ ක්‍රිකට් තරගයෙන් ලකුණු 168 ක ජයක් හිමිකර ගැනීමට වත්තල ලයිසියම් පාසල සමත් විය. 

එනුක ද අල්විස් පන්දු 89 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 19 ක් සමගින් ලකුණු 125 ක් ලබාගත් අතර ඕවර 9 ක් යැවූ බිම්සර වීරසිංහ නිලකුණු ඕවර 2 ක් සමගින් ලකුණු 35 කට කඩුලු 7 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

වත්තල ලයිසියම් - ඕවර 43.5 කදි සියලුදෙනා දැවී 300
(එනුක ද අල්විස් 125, දනිඳු නවරත්න 49, කෙවින් පෙරේරා 38, බිම්සර වීරසිංහ 22, හෙනුක මෙත්සඳු 45/3, සදෙව් යශෝධර 36/2)

පිලපිටිය ජනාධිපති විද්‍යාලය - ඕවර 40 කදී සියලුදෙනා දැවී 132
(චලන රසාංජන 45, සනෙත් උදුල 24, බිම්සර වීරසිංහ 35/7)


අදහස් (0)

එනුක - බිම්සර වත්තල ලයිසියම් පාසලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.