අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ හික්කඩුව ශ්‍රී සුමංගල මැදි විදුහල සහ සරණංකර මහා විදුහල අතර සුමංගල මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් ලකුණු 28 ක ජයක් අත්කර ගැනීමට සුමංගල මැදි විදුහල සමත් විය.
එහිදී සුමංගල මැදි විදුහල වෙනුවෙන් සචික විනෝද් (74) සහ හිමාල් හංසක (55) ද, සරලංකර විදුහල වෙනුවෙන් මොහොමඩ් රහීම් (57) ද අර්ධ ශතක ලබාගත්හ.
ශ්‍රී සුමංගල විදුහල - ඕවර 41.1 කදී සියලු දෙනා දැවී 245
(සචික විනෝද් 74, හිමාල් හංසක 55, රන්සර දේෂාන් 38, අවිශ්ක උදයංග 28/5, ඉනුජ් වීරසූරිය 50/2)
සරණංකර විදුහල - ඕවර 42.2 කදී සියලු දෙනා දැවී 217
(මොහොමඩ් රහීම් 57, ඉනුජ් වීරසූරිය 38, අවිශ්ක උදයංග 33, නවීන් රුවන්ත 23, ප්‍රවීන් මනුප්‍රිය 27/4, රසාංග තේජාන් 12/2, රන්සර දේෂාන් 41/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.