Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි වටයට සුදුසුකම් ලැබීමට මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය සමත්විය.
කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගණයේ පැවැති මෙම දෙවැනි වටයේ තරගයේදී සත්කාරක කොළඹ තර්ස්ටන් විද්‍යාලය ලකුණු 147 කින් පැරදවීමට මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය සමත්විය. මෙම තරගයේදී මාර්ස්ටෙලා විද්‍යාලය වෙනුවෙන් ජෙනිත් දම්සර තුන් ඉරියව් දස්කම් දැක්වීය. පිත්තෙන් දස්කම් දැක්වීමට කවිත් ද සිල්වා සමත්විය.
මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 287 යි
(කවිත් ද සිල්වා 90, මොහොමඩ් ෂමාස් නොදැවී 54, ජෙනිත් දම්සර 52, තිෂේන් වික්‍රමරත්න 23/2, ශනිත පෙරේරා 60/2)
තර්ස්ටන් විද්‍යාලය -ඕවර 41.2 කදී සියලු දෙනා දැවී 140 යි
(රුසඳු ලියනගේ 27, ටෙසර පෙරේරා 23, ජෙනිත් දම්සර 47/3, යෙෂිත වනසිංහ 17/2, සවිඳු සත්සර 22/2)
ජෙනිත් දම්සර කවිත් ද සිල්වා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.