අන්තර් පාසල් වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ මොරටුව වේල්ස් කුමර විදුහල් ‘බී’ කණ්ඩායම සහ මතුගම ආනන්ද සාස්ත‍්‍රාලය අතර මතුගම මහජන ක‍්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් ලකුණු 228 ක ජයක් අත්කර ගැනීමට වේල්ස් කුමර විදුහල් ‘බී’ කණ්ඩායම සමත් විය.
එහිදී වේල්ස් කුමර විදුහල් ‘බී’ කණ්ඩායමේ අදීෂ සිරිවර්ධන ලකුණු 2 කට කඩුලූ 4 ක්ද, ප‍්‍රකාෂ් ඕෂද සහ නිෂෙල් හේවාජුලිගේ කඩුලූ 3 බැගින්ද දවාගත්හ.
වේල්ස් කුමර විදුහල් ‘බී’ කණ්ඩායම - ඕවර 50 කදී කඩුලූ 7 ක් දැවී 258
(යෙසිත් අංජන 62, දහම් ඉමිඳු 37, මතීෂ අපොන්සු 32, පසිඳු පීරිස් 28, නිෂෙල් හේවාජුලිගේ 28, එස්. චත්රුක 65/3)
ආනන්ද සාස්ත‍්‍රාලය - ඕවර 21.5 කදී සියලූ දෙනා දැවී 30
(අදීෂ සිරිවර්ධන 02/4, ප‍්‍රකාෂ් ඕෂද 06/3, නිෂෙල් හේවාජුලිගේ 07/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.