අන්තර් පාසල් වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ කොළඹ නාලන්දා විදුහල් ‘බී’ කණ්ඩායම සහ නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල අතර නාලනදා විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් ලකුණු 41 ක ජයක් අත්කර ගැනීමට නාලන්දා විදුහල් ‘බී’ කණ්ඩායම සමත් විය.
එහිදී නාල්නදා විදුහල් ‘බී’ කණ්ඩායම වෙනුවෙන් ලෙලූම් සමරනායක (51) අර්ධ ශතකයක් ලබාගත්තේය.
නාලන්දා විදුහල් ‘බී’ කණ්ඩායම - ඕවර 47.4 කදී සියලූ දෙනා දැවී 210
(ලෙලූම් සමරනායක 51, සචිත් යාපා 36, නෙමිඳු අක්මීමන 24, යෝෂිත හෙට්ටිආරච්චි 22, අබිලාෂ් සසිදර්ම 26/2)
ලයිසියම් ජාත්‍යන්තර පාසල - ඕවර 36 කදී සියලූ දෙනා දැවී 169
(අබිලාෂ් සසිදර්ම 37, සෙතික බාලසූරිය නොදැවී 33, බතිෂ ගමගේ 24/2, විනිඳු කේෂාන් 17/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.