
අන්තර් පාසල් වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ බෙන්තොට ගාමිණී ජාතික පාසල සහ කුලීගොඩ මාදම්පා මැදි විදුහල අතර ගාමිණී ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් කඩුලු 4 ක ජයක් අත්කර ගැනීමට මාදම්පා මැදි විදුහල සමත් විය.
එහිදී දහම් මෙන්ඩිස් ලකුණු 46 ක්ද, හේෂාන් දිල්හාර නොදැවී ලකුණු 40 ක්ද රැස්කරමින් මාදම්පා මැදි විදුහල ජයග්‍රහණය කරා ගෙන ගියහ.
ගාමිණී ජාතික පාසල - ඕවර 40 කදී සියලු දෙනා දැවී 158
(විමුක්ති විදර්ෂණ 17, ඉෂාන් ද සොයිසා 19/3, සුමේද සම්පත් 40/2)
මාදම්පා මැදි විදුහල - ඕවර 35.1 කදී කඩුලු 6 ක් දැවී 163
(දහම් මෙන්ඩිස් 46, හේෂාන් දිල්හාර නොදැවී 40, සුමේද සම්පත් 20, රිසඳු ගිම්හාන 31/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.