උත්සාහක දිනුම් වැස්සකින් ඩී.එස්.සේනානායක විදුහල් පිල තෙමා දැමූ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් කණ්ඩායම අන්තර් පාසල් පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ
Read More
ත්‍රිත්ව විදුහල් කණ්ඩායම එහෙම පිටින්ම බිමට සමතලා කරමින් වාර්ෂිකව පැවැත්වෙන බ්‍රැඞ්බි පළිහ රග්බි තරගාවලියේ පළමු අදියරේදී ලකුණු 39-7 ක විශිෂ්ට ජයග
Read More
අන්තර් පාසල් පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේදී වෙස්ලි විදුහල් පිල සමග පැවැති තරගයෙන් ලකුණු 22-17 ක ජයක් අත්කරගැනීමට ඉසිපතන විදුහල් පිල සමත්විය. සී.ආර්.
Read More
වින්ග් ක්‍රීඩක කේෂාන් කාවින්දගේ උත්සාහක දිනුම් ත්‍රිත්වයට පින්සිදු වෙන්නට අන්තර් පාසල් පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ කිංග්ස්වුඞ් විදුහල් පිල
Read More
කොළඹ රාජකීය විදුහල් කණ්ඩායම සහ මහනුවර ත්‍රිත්ව විදුහල් කණ්ඩායම අතර සුප්‍රකට බ්‍රැඞ්බි තරගාවලියේ පළමු අදියරේ තරගය මේ මස 21 දා පස්වරු 4.30 ට කොළඹ රාජ
Read More
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වන ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම පුහුණුවීම් කිරීමේදී ජාතික රග්බි තේරීම් කමිටුවේ නිලධාරින් පැත්ත පළා
Read More
අන්තර් පාසල් පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ ‘ඒ‘ කාණ්ඩයේ අපරාජිතයන්ගේ සටනින් ශාන්ත ජෝශප් විදුහල් පිලට එරෙහිව ලකුණු 18-13ක ජයක් අත්පත් කරගත් රාජකී
Read More
අන්තර් පාසල් පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ තුන්වැනි සති අන්තයේ තරග නිමාවට පත්වෙද්දී රාජකීය විදුහල් කණ්ඩායම ‘ඒ‘ කාණ්ඩයෙන් පෙරමුණ ගෙන තිබේ. ශාන
Read More
කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අතර කොළඹ රාජකීය විද්‍යාලිය ක්‍රීඩා සංකීර්ණ පිටියේ ඊයේ (සෙනසුරාදා) පැවති රග්බි තරගයෙන් ලකුණු 55
Read More
උත්සාහක දිනුම් අටකින් මහනුවර ශාන්ත අන්තෝනි විදුහල් පිල අන්දමන්ද කළ මරදාන ශාන්ත ජෝශප් ක්‍රීඩකයෝ අන්තර් පාසල් පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ තුන්වැන
Read More
සයකොන් රග්බි තරගාවලියේ පිට පිට 16 වැනි පරාජයත් ඉතාලි කණ්ඩායමට උරුමකර දුන් වේල්සය තමන්ගේ මහගෙදර වූ ප්‍රින්සිපල්ටි ක්‍රීඩාංගණයේදී ඉතාලි කණ්ඩායමට
Read More
අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පළමු තරගය ලෙස මහනුවර කිංග්ස්වුඞ් විදුහලට එරෙහිව කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී අද (3 වැනිදා) පැවැති ත
Read More
වාර්ෂික පාසල් රග්බි තරග බිමේ විශිෂ්ටතම ක්‍රීඩකයන්ගේ දස්කම් උරගා බලන අන්තර් පාසල් අවුරුදු 20 න් පහළ පළමුපෙළ ලීග් රග්බි තරගාවලිය හෙට (3) ආරම්භ වෙයි. හ
Read More
කොළඹ ලොන්ඩන් පෙදෙසේ පිහිටි සී. ආර්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩාංගණයේදී අද පැවැති අවසන් මහ තරගයේදී නාවික හමුදා කණ්ඩායම ලකුණු 21-7 කින් පරාජය කළ මහනුවර ක්‍ර
Read More
සයකොන් රග්බි ශූරතාවලියේ මෙවරත් ග්‍රෑන්ඩ් ස්ලෑම් නම්බුව සහිතව (අපරාජිතව) ශූරතාව දිනාගැනීමට එංගලන්තය මැවූ සිහින බිඳ දැමූ ස්කොට්ලන්ත ක්‍රීඩකයෝ ප
Read More
සයකොන් රග්බි ශූරතාවලියේ සිය ආධිපත්‍යය තව දුරටත් රැක ගත් අයර්ලන්තය ඊයේ පැවැති තරගයේදී ලකුණු 37-27 කින් වේල්සය පරාජය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරම
Read More
ලකුණු 34-17කින් ඉතාලිය පරාජය කරමින් තරග අටක් තිස්සේ මුහුණදෙමින් සිටි ජයග්‍රහණ ඉඩෝරය නිමා කරගැනීමට ප්‍රංශය සමත්විය. එපමණක් නොව මේ ජයග්‍රහණය මේ වසර
Read More
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ක්‍රීඩාලෝලීන්ට ඇඟිලි තුඩින් ඉස්සි ඉස්සී බැලීමට සිදුවනු ඇතැයි ඔට්ටු තැබිය හැකි ක්ලිෆර්ඞ් කුසලාන පිළිමලුන් පිටුදැකීම
Read More
ශ්‍රී ලංකා රග්බි පිටියේ බිහිවූ විශිෂ්ටතම ෆ්ලයි හාෆ් ක්‍රීඩකයා බවට අවිවාදිත ෆාසිල් මරිජාට ජයග්‍රාහී සමුදීමක් පිරිනැමීමට බලා සිටින මහනුවර ක්
Read More
එංගලන්තයේ වොරික්ෂයර් ප්‍රාන්තයේ ලෝරන්ස් ශෙරිෆ් වීදියේ පිහිටි රග්බි කොලේජියේ ඇති සමරු ඵලකයේ සටහන් වී ඇති ආකාරයට නම් 16 හැවිරිදි ඒ හිතුවක්කාර කොලු
Read More
ලීග් තරගාවලියේ ලැබූ පරාජයේ වාඩුව කදිමට පිරිමසා ගනිමින් සී.එච්.ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය ලකුණු 46-29 කින් පරාජය කළ සී.ආර්.ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩකයෝ ක්ල
Read More
අනාවැකි පළ කිරිමට තරමක් දුෂ්කර පොලිස් ක්‍රීඩා සමාජය හමුවේ දැඩි සටනකින් පසුව ලකුණු 36-28 ක ජයක් අත්කර ගත් නාවික හමුදා ක්‍රීඩා සමාජය ක්ලිෆර්ඞ් කුසලා
Read More
එක දිගට ජයග්‍රහණ පෙළක්ම හිමිකර ගනිමින් ඩයලොග් ලීග් රග්බි කුසලානයට හිමිකම් කී මහනුවර ක්‍රීඩා සමාජය හුස්මක් කටක් නොගෙනම දේශීය රග්බි තරග බිමේ කූට
Read More
ප්‍රංශ කණ්ඩායමේ අඳුරු කාලපරිච්ඡේදය තවත් දීර්ඝ කළ ස්කොට්ලන්ත ක්‍රීඩකයෝ සයකොන් රග්බි ශූරතාවලියේ එඩින්බරෝ නුවර මරිෆීල්ඞ් පිටියේ පැවැති තරගයෙන්
Read Moreලක්ෂ සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන්ගේ ආදරය දිනූ අති විශිෂ්ට රග්බි ක්‍රීඩකයෙක් විශ්‍රාම ගත්තේ සිය කණ්ඩායම කුෂලානය කරා කැඳවාගෙන යාමේ ස්වර්ණමය මතක සටහ
Read More
උත්සාහක දිනුම් 8 ක්ම තබා ප්‍රසාද ලකුණකට ද හිමිකම් කියමින් ඉතාලියට එරෙහිව ලකුණු 56-19 ක ජයක් වාර්තා කළ අයර්ලන්තය සය කොන් රග්බි ශූරතාවලියේ පිට පිට දෙවැ
Read More
පළමු භාගයේදී වින්ගර් ක්‍රීඩක ජොනී මේ තැබූ විශිෂ්ට උත්සාහක දිනුම් ද්විත්වය නිසා සයකොන් රග්බි ශූරතාවලියේ වේල්සයට එරෙහිව ඊයේ බටහිර ලන්ඩනයේ ට්වීක
Read Moreගුවන් හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති අවසන් ලීග් තරගයෙන් ලකුණු 50-28 ක ජයක් අත්කර ගත් නාවික හමුදා ක්‍රීඩා සමාජය මෙවර අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග
Read More
කිසිවකු අපේක්ෂා නොකළ අන්දමේ පෙරළිකාර දස්කම් පාමින් මෙවර අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන කළඹවාලූ සී.එච්.ඇන්ඩ
Read More
ලේ හාෆ්පෙනීගේ උත්සාහක දිනුම් ද්විත්වය නිසා ස්කොට්ලන්තය ලකුණු 34-7 කින් පරදවා සය කොන් රග්බි ශූරතාවලියට සාර්ථකව අවතීර්ණවීමට වේල්සය සමත්විය. එංගලන්
Read More