Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports හොකී ශූරතාව ඉන්ජිනේරු බළකායට

හොකී ශූරතාව ඉන්ජිනේරු බළකායට

සංජය එරමුදුගොඩ - 2015 දෙසැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යුද හමුදා හොකී කමිටුව සංවිධානය කළ යුද හමුදා අන්තර් රෙජිමේන්තු හොකී තරගාවලියේ ශූරතාව ඉන්ජිනේරු සේවා බළකාය විසින් දිනා ගන්නා ලදී. හමුදා බුද්ධි බළකාය අනුශූරතාව හිමිකර ගත් අතර සේවා බළකාය තෙවැනි ස්ථානය ලැබීය.

කොළඹ රීඞ් මාවතේ කෘතිම හොකී පිටියේ පැවැති මෙම තරගාවලියට යුද හමුදා රෙජිමේන්තු නියෝජනය කරමින් කණ්ඩායම් 10 ක් සහභාගිවිය. වත්මන් ජාතික හොකී කණ්ඩායම නියෝජනය කරන සහ හිටපු ජාතික ක‍්‍රීඩකයෝ රැුසක් මෙම රෙජිමේන්තු නියෝජනය කරමින් තරගාවලියට සහභාගිවුහ.

යුද හමුදාපති ලූතිනන් ජනරාල් ක‍්‍රිෂාන්ත ද සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් ත්‍යාග ප‍්‍රදානෝත්සවය පැවැත්විණ.

 

 

 

 

 

 

 

 

 

 

ශූරතාව දිනාගත් ඉන්ජිනේරු සේවා බලකා පිල

 

- 090


අදහස් (0)

හොකී ශූරතාව ඉන්ජිනේරු බළකායට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.