Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports හොකී තරගාවලිය කල් යයි

හොකී තරගාවලිය කල් යයි

සංජය එරමුදුගොඩ - 2016 අගෝ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 19 න් පහළ සමස්ත ලංකා පාසල් හොකී තරගාවලිය (බාලක/බාලිකා) දින නියමයකින් තොරව කල් දැමු ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය පවසයි. තරගාවලිය මෙම 31 වැනිදා සිට සැප්තැම්බර් මස 3 වැනිදා දක්වා යාපනයේදී පැවැත්වීමට නියමිතව තිබිණ.

ක්‍රීඩා අමාත්‍යංශය සංවිධානය කරන 42 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ හොකී තරගාවලිය මෙම 29 වැනිදා සිට සැප්තැම්බර් මස 1 වැනිදා දක්වා පැවැත්වෙන නිසා තරගාවලිය මෙලෙස කල් දැමීමට සිදුව ඇත.

අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා කමිටුවේ උපදෙස් පරිදි තරගාවලිය සැප්තැම්බර් මස පැවැත්වීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පාසල් හොකී සංගමයේ ලේකම් අනුරුද්ධ හේරත් බණ්ඩාර මහතා පැවසීය.

 


අදහස් (0)

හොකී තරගාවලිය කල් යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.