Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සිරිමාවෝ බණ්ඩාරනායක - සීතාදේවි 15 න් පහළ හොකී සම ශූරතාව දිනයි

සිරිමාවෝ බණ්ඩාරනායක - සීතාදේවි 15 න් පහළ හොකී සම ශූරතාව දිනයි

දිලිනි මල්රුක්ෂි - 2013 අගෝ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාසල් හොකී සංගමය සංවිධානය කළ වයස 15 න් පහළ සමස්ත ලංකා පාසල් හොකී තරගාවලියේ බාලිකා සම ශූරතාව කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට සහ මහනුවර සීතාදේවි බාලිකා විදුහලට හිමිවූහ.

වර්ෂාව හේතුවෙන් අවසන් තරගයට පැවැත්වීමට නොහැකි වීම නිසා දෙවිදුහල් දෙකට සම ශූරතාව පිරිනැමුණි.

තරගාවලියේ දක්‍ෂතම ක‍්‍රීඩිකාවන් ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ ප‍්‍රගති ජයවීර සහ සීතාදේවි බාලිකා විදුහලේ නිෂාදි අබේරත්න සම්මාන ලැබූහ.  

 

 


අදහස් (0)

සිරිමාවෝ බණ්ඩාරනායක - සීතාදේවි 15 න් පහළ හොකී සම ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.