Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ‍්‍රී ලංකාව මලයාසියාවත් පරදවයි

ශ‍්‍රී ලංකාව මලයාසියාවත් පරදවයි

සංජය එරමුදුගොඩ - 2015 දෙසැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හොංකොං හිදී දැන් පැවැත්වෙන 9 වැනි ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියට සහභාගිවී සිටින ශ‍්‍රී ලංකාව ඊයේ (17) පැවැති දෙවැනි වටයේ තරගයකදී එහි වත්මන් ශූරියන් වන මැලේසියාවට එරෙහිව ලකුණු 68-48 ක විශිෂ්ට ජයක් ලැබීය.

ශ‍්‍රී ලංකාව මෙම තරගාවලියේදී පිට පිට ලබාගත් තෙවැනි ජයග‍්‍රහණය මෙය වන අතර ඉන්දියාවට සහ චීන තායිපේට එරෙහිව තවත් පහසු ජයග‍්‍රාහණ දෙකක් ලබා ගැනීමටද ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් විය.

ශ‍්‍රී ලංකාව අද (18) සිංගප්පුරුවට එරෙහිව දෙවැනි වටයේ තවත් තරගයකට සහභාගිවීමට නියමිතය. දෙවැනි වටයේ තරග කුසලාන, පළඟ සහ පළිහ ලෙස කොටස් තුනකින් ක‍්‍රියාත්මක වේ.


- 090


අදහස් (0)

ශ‍්‍රී ලංකාව මලයාසියාවත් පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.