‘රම්බල් ඉන් ද ජන්ගල්’ ජාත්‍යන්තර මවුන්ටන් පාපැදි තරගාවලියට සහභාගී කරන ශ්‍රී ලංකා කණ්ඩායම නිර්දේශ කෙරෙන විශේෂ තේරීම් තරගාවලියක් ලබන සඳුදා (4) පස්වරු 2 ට වැලිසර නාවික හමුදා සංකීර්ණ ධාවන පථයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ඒ සඳහා සහභාගී වන ලෙස ජාතික මවුන්ටන් පාපැදි සංගමය පා පැදි ක්‍රීඩකයන්ට ආරාධනා කර සිටියි. 0774881888, 0777342818 යන දුරකථන අංක ඔස්සේ ඒ පිළිබඳව විමසීම් කළ හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.