ශ්‍රී ලංකා පාසල් මල්ලවපොර සංගමයේ සභාපතිධූරයට බස්නාහිර පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ශාරීරික අධ්‍යාපන සහ ක්‍රීඩා) එල්. ඒ. ඩී. ධම්මිකා කුලතුංග මහත්මිය පත්වුවාය.
කොල්ලදෙණිය මධ්‍ය විද්‍යාලයේ ආචාර්ය ඩබ්. එස්. එම්. ප්‍රියන්ත ආරියදාස මහතා ලේකම්වරයා ලෙස පත්ව සිටියි.
සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම සහ නිලවරණය (2016/17) පසුගියදා බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
නව නිලධාරී මඩුල්ල:
සභාපති: එල්. ඒ. ඩී. ධම්මිකා කුලතුංග මහත්මිය,
ලේකම්: එස්. එම්. ප්‍රියන්ත ආරියදාස මහතා,
උප සභාපතිවරු: වී. එස්. කුලරත්න මහතා (ගම්පහ හේනෙගම විද්‍යාලය, විදුහල්පති), එස්.කේ.ප්‍රනාන්දු මහතා (වත්තල ශා.ජෝශප්), ජී. ජී. එල්. දමයන්ති (මහනුවර අංකුඹුර පරාක්‍රම ජා.පා), එස්. ඒ. සී. මහීපාල (ගම්පහ බණ්ඩාරනායක), චන්දන ගලප්පත්ති (ගලහිටියාව විද්‍යාලය) යන මහත්ම මහත්මීහු
භාණ්ඩාගාරික: ජී.කේ.පී. ප්‍රදීප් ද අල්විස් මහතා (තුඩැල්ල නිමල මරියා ම.වි.)
උප ලේකම්: නුවන් මල්ලවආරච්චි මහතා (ගම්පහ හේනෙගම විද්‍යාලය)
උප භාණ්ඩාගාරික: එස්.එම්.නිශාන්ත ආරියදාස මහතා (මොණරාගල දොඹගහවෙල විද්‍යාලය)
කමිටු සාමාජිකයෝ: වී.තිරුවෙල්වම් (මඩකලපුව හින්දු), ඉන්දික ප්‍රියලාල් (බණ්ඩාරවෙල කිරිඔරුව විද්‍යාලය), දුලානී දිමුතු ලියනගේ (අම්බලන්ගොඩ සුමන විද්‍යාලය), එල්.ජී.විජේකෝන් (මහනුවර ස්වර්ණජෝති), ඒ.කේ.හේරත් (ජා ඇල ලංකාසභා විද්‍යාලය) යන මහත්ම මහත්මීහු
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.