Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකා බැඞ්මින්ටන් සංගමය විසින් 61 වැනි වරටත් සංවිධානය කරනු ලබන ජාතික බැඞ්මින්ටන් ශූරතාවලිය ඔක්තෝබර් මස 1 වැනිදා සිට 6 වැනිදා දක්වා නාවලපිටිය ජයතිලක කී‍්‍රඩා සංකීර්ණයේදී පැවැත්වේ.
කේවල (පිරිමි/කාන්තා), යුගළ (පිරිමි/කාන්තා) සහ මිශ‍්‍ර යුගළ යන ප‍්‍රධාන ඉසව් 5 ද ඇතුළත්ව සම්පූර්ණ ශූරතාවලියට ඇතුළත් වන ඉසව් සංඛ්‍යාව 29 කි.
ශූරතාවලිය සඳහා අයැදුම්පත් බාරගැනීම මේ මස 21 වැනිදා අවසන් වන අතර අයැදුම්පත් ශී‍්‍ර ලංකා බැඞ්මින්ටන් සංගම් මූලස්ථානයෙන් ලබාගත හැකිය. නැතහොත් www.srilankabadminton.lk යන වෙබ් අඩවියෙන් බාගත කළ හැකිය. තරගාවලියේ කුසපත් ඇදීම මේ මස 27 වැනිදා පැවැත්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.