Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජාතික ටෙනිස් ශූරතාවලිය හෙට සිට

ජාතික ටෙනිස් ශූරතාවලිය හෙට සිට

සංජය එරමුදුගොඩ - 2013 අගෝ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික ටෙනිස් ශූරතාවලිය 98 වැනි වරටත් කොළඹ ටෙනිස් සංගම් මුලස්ථන කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ. මෙම තරගාවලිය හෙට (10 වැනිදා) සිට 25 වැනිදා දක්වා පැවැත්වේ. තරගාවලියේ කණිෂ්ඨ අංශයේ තරග ඉසව් හෙට සිට 17 වැනිදා දක්වාත්, විවෘත අංශයේ සහ රෝද පුටු ටෙනිස් තරග ඉසව් 17 වැනිදා සිට 25 වැනිදා දක්වාත් පැවැත්වීමට නියමිතය.

තරගාවලියේ ප‍්‍රධානම අංගය වන විවෘත අංශයේ තරග සඳහා අයදුම්පත් භාරගැනීම හෙට අවසන් වේ. තරගාවලියේ කුසපත් ඇදීම 14 වැනිදා පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන මෙම තරගාවලියේ අනුග‍්‍රාහකත්වය දරන්නේ ප‍්‍රධාන පෙළේ සන්නිවේදන සමාගමක් වන එයාර්ටෙල් සමාගමයි.


- ශානුක අරවින්ද

 


අදහස් (0)

ජාතික ටෙනිස් ශූරතාවලිය හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.